IMG-LOGO

ජල සම්පාදන මණ්ඩලයේ කෝටි 40 වංචාවක්

(නිමන්ති රණසිංහ)

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මගින් කි‍්‍රයාත්මක කෙරෙන කොළඹ නැගෙනහිර නගර සඳහා වූ ‘‘විශේෂ ජල ව්‍යපෘතියෙන්’’ එම මණ්ඩලයේ සභාපතිවරයා සහ ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයා විසින් රුපියල් කෝටි 40කට අධික මුදලක් වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මොරටුව මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර ඇත.

මෙම ව්‍යපෘතියට අදාළව ඉකුත් 2013 වර්ෂයේ පුවත්පත් දැන්විම් මගින් ටෙන්ඩර් කැඳවා කොන්ත‍්‍රාත්කරුවන් බඳවා ගනු ලැබ ඇති බවත්, එම කොන්ත‍්‍රාත්කරුවන් වෙත අදාළ වංචා කළ මුදල් ලබාදීම සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපතිවරයා වූ කේ. ඒ. අන්සාර් සහ අදාල ව්‍යාපෘතියේ අධ්‍යක්ෂවරයා වූ එම්. ටී. එම් රශීල් යන අයවලූන්ගේ අනුදැනුම මත සිදුවී ඇති බවත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුරටත් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

 



අදහස් (17)

ජල සම්පාදන මණ්ඩලයේ කෝටි 40 වංචාවක්

samantha Tuesday, 06 August 2019 01:04 PM

මගේ ලංකාව කාලා

:       1       22

උපුල Tuesday, 06 August 2019 01:10 PM

නියමයි.

:       0       22

samantha Tuesday, 06 August 2019 01:10 PM

මගෙ රට කෑවා මේ දේශපාලකයෝ....

:       1       111

MaheeTuesday, 06 August 2019 08:47 PM

එහෙම කියන්න එපා සමන්ත

:       0       0

Dhammika Senarath Tuesday, 06 August 2019 01:16 PM

ඔහොම යන් ඔහොම යන්...තව තව සෙල්ලම් එලි වෙන ජාමෙට

:       0       16

Uditha - London Tuesday, 06 August 2019 01:31 PM

තවත් අලුත් නාට්ටියක්...

:       8       9

ධම්ම Tuesday, 06 August 2019 01:51 PM

මේ රටේ හැම තැනම කෝටි ගණනින් වංචා. පුදුමයි රට පවතිනවා.

:       0       19

Chandana F Tuesday, 06 August 2019 02:05 PM

ඔන්න එලිවේගෙන එන්නේ .

:       1       124

PA - RA Tuesday, 06 August 2019 02:58 PM

ඒවගේ වංචා කරන්නද අපේ ජල බිල් ගාස්තුව වැඩි කරන්නේ, ඩුබායි, සෞදි, කටාර්, කුවේට් වගේ රටවල ඒ රටේ මිනිස්සුන්ට වතුර නිකම්, අපිට එහෙත් මුදලට, මෙහෙත් මුදලට, වතුර බැරල් එකක් සැදීමට තෙල් බැරල් 3 ක් යනවා මේවා බොරු නෙවෙයි.

:       6       78

Gamarala Tuesday, 06 August 2019 03:42 PM

ඔය එන්නේ නම් ලැයිස්තුව. ප්‍රගතිය කුමක්දැයි ජනතාව විමසිල්ලෙන් බලා සිටි.

:       0       69

Gamarala Tuesday, 06 August 2019 04:00 PM

කවුද කියන්නේ මේක වංචාවක් කියල. මේක බෙදාගැනීමක්.

:       1       21

Kumar Tuesday, 06 August 2019 04:16 PM

මොකද සෑම දෙනාම මේ පුවතට පුදුම වෙන්නෙ. ලංකාවේ ගානක් නොදී කිසිම දෙයක් කරන්න බැහැ. ඇමෙරිකාවේ ඉන්න අපි වතුරටයි, කැලි කසල ප්‍රවාහනයටයි, සතියකට වරක් කසල ගෙනයන එකටයි. මසකට දෙපාරක් පාර අතුගාන එකටයි මසකට ඩොලර් 75ක් මහා නගර සභාවට ගෙවනවා. අද වෙන තෙක් කිසිම වංචාවක් ගැන අහල නැහැ.

:       1       9

Raveendra Tuesday, 06 August 2019 04:26 PM

මේ අය තුත්තිරි ගස් අල්ලාගෙන ආවේ අපි පිරිසිදු විදියට වැඩකරනවා කියලා නේද?

:       0       28

fasmy Tuesday, 06 August 2019 04:54 PM

මැද පෙරදිග නම් දෙන්නම ගස්

:       9       9

Vernon Wednesday, 07 August 2019 06:32 AM

ඇමතිතුමාගේ නමත් දැම්මා නම් නියම කතාව තේරෙයි...

:       0       1

සේන Wednesday, 07 August 2019 07:43 AM

මෙව්වට නඩු අහලා දඬුවම් දෙනකොට අපේ දරුවන්ගෙත් දරුවො ඉපදිලා. සමහර ඇත්තන්ට හොඳයි හම්බකරගෙන කන්න. උසාවි නම් ඇරෙනවා දේශපාලන නඩු කතා කරන්න...

:       0       0

Bamunuarachchi Wednesday, 07 August 2019 12:22 PM

නායක හාමුදුරුවනේ, පෙනෙනවාද ඔහෙලා පාර්ලිමේන්තුවට වඩම්මා ගත්ත අර ඇමැතිලාගේ කට්ටිය කරන වැඩ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 117 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 380 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site