IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ජල සම්පාදන ඉංජිනේරුවරු වර්ජනයේ

බඳවා ගනිද්දී පොරොන්දු වූ වැටුප් හා දීමනා නිසි ලෙස නොගෙවතියි ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ කොන්ත්‍රාත් පදනම මත සේවය කරන ඉන්ජිනේරුවරු අද වැඩ වර්ජනයක් ඇරැඹූහ.



අදහස් (0)

ජල සම්පාදන ඉංජිනේරුවරු වර්ජනයේ

විතානගේ Wednesday, 27 January 2016 10:05 AM

ජනාධිපතිතුමා කිව්වෙ නම් රට දාල ගිය උගතුන්ටත් එන්න කියලනේ..(බ)

:       0       0

ප්‍රියත් Wednesday, 27 January 2016 10:28 AM

මමත් ඕකේ ඉන්ටවිවූ එකකට ගියා. අයදුම් කරලා අවුරුද්දකින් විතර සම්මුඛ පරීක්ෂනේ තිබ්බේ රත්මලාන ඔපිස් එකේ..දවසක්ම ගියා ඉන්ටවිවූ එකට.. දේශපාලන දැන අැඳුනුම් නැති නිසාද දන්නේ නෑ තේරුනේ නෑ.. (බ)

:       0       0

සඳරුවන් Wednesday, 27 January 2016 07:04 AM

කොන්ත්‍රාත් පදනම මත සේවය කරනවා නම් වර්ජන කරන්නේ බලාගෙන (බ)

:       0       0

ප්‍රදීප් Wednesday, 27 January 2016 06:15 PM

මෙවැනිම ඉරණමක් දැනට අනෙක් ව්‍යාපෘති වල සේවය කරන සියලුම ව්‍යාපෘති සේවකයින්ටද නුදුරු අනාගතයේම අත්වෙන බව මා හට සිතේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 589 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1091 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site