වැට් බදු සංශෝධනය නිසා ජලය, විදුලිය හා දුරකථන බිල් ගාස්තු කිසිම ආකාරයකින් වැඩි නොවන බව මුදල් අමාත්‍යංශය කියයි.
11%ක් වූ වැට් බද්ද 12.5% ක් සහ 8% ක් වශයෙන් වර්ගීකරණය කර ඇති තොග හා සිල්ලර වෙළඳාම මුළුමනින්ම වැට් බද්දෙන් නිදහස් කර ඇතැයිද මුදල් අමාත්‍යංශය පවසයි.
නළ ජල, විදුලිය හා විදුලි සංදේශ සේවා වැට් බද්දෙන් නිදහස් කර ඇතැයි මුදල් ඇමැති රවී කරුණානායක මහතා පවසයි. ජල විදුලිය හා විදුලි සංදේශ ගාස්තු වැඩිවෙතියි ඇතැමුන් කියන ප්‍රකාශවල කිසිදු සත්‍යතාවයක් නැතැයි මුදල් අමාත්‍යංශය අවධාරණය කරයි.
2025 දෙසැම්බර් මස 18
498
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘ජල-විදුලි-දුරකථන බිල් වැඩිවෙන කතාව බොරුවක්‘
සේපාල Wednesday, 25 November 2015 03:44 PM
ලංකාවේදී කාරයක මිල එංගලන්තයේදී මෙන් තුන්ගුණයක් වීම සාධාරණද (බ)
සමන්ති Thursday, 26 November 2015 12:49 AM
සේපාල, එංගලන්තේ සීනි ග්‍රෑම් 500 ක් රුපියල් 170/= විතර වෙනවානේ. රටවල් දෙකක මිල සසඳන්න බැහැ (නි)
දිලුම් Thursday, 26 November 2015 03:06 AM
මිල අඩුවුණා කිවුවාට කිසිම පාරිභෝගික භාණ්ඩයක මිල නම් තවම අඩුවෙලා නැහැ. ඊයෙත් සුපිරි වෙළදසැල් වල පරිප්පු කිලෝ එකක් රු.225, ළදරු කිරිපිටි පරණ මිලටම විකුණනවා. අයවැය කියන්නේ තනිකරම ඉලක්කම් හරඹයක් විතරයි. (නි)
සමන්ති Wednesday, 25 November 2015 01:30 PM
ඇමති තුමනි ,බද්ද ගෙවන්නේ මහජනයාද ?කොම්පැනියද? බිල් පතේ වෙනම තීරුවක් බද්දට දමා ඇති නමුත් එය නීති විරෝධී නේද? (බ)