ජල විදුලි බලාගාර ආශ‍්‍රිත ප‍්‍රදේශවල පවතින දැඩි නියගය හේතුවෙන් ජල විදුලිය නිපදවීම සියයට 23 දක්වා පහළ ගොස් ඇති බව විදුලි බල හා බල හක්ති අමාත්‍යාංශය පවසයි . කොත්මලේ, වික්ටෝරියා, රන්දෙණිගල, බෝවතැන්න,කාසල්රී සහ මාවුස්සාකැළේ යන ජලාශ ජල මට්ටම පහළ ගොස් ඇත. කෙසේ නමුත් ඔක්තෝබර් මාසයේ තුන්වැනි සතිය වන විට වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි .
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ජල විදුලිය හොඳටම බහී