
(මහේෂ් කිර්තිරත්න)
මාතලේ කිවුල ජල පොම්පාගාරය අසළ පිරිසිදු කරමින් සිටි අයකු සුදු ගඟේ ජල පහරට හසු විමෙන් ජලමේ ගසාගෙන ගොස් ඇති අතර ඔහු බේරා ගැනිමට ගිය පුද්ගලයාද ජල පහරට හසුවි ඇති අතර එක් අයකු අතුරුදහන් වි තවත් අයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙසේ දිය පහරට හසුව ඇත්තේ මාතලේ සුදුගගවත්ත පදිංචි 24 හැවිරිදි චානක මදුශංක සහ මාතලේ කිවුල පළමු පටුමගේ පදිංචි ඒ.එම් මධුශඞක අබේසිංහ යන 24 හැවිරිදි අය බවද පොලිසිය කියයි.
එක් අයෙකුගේ මළ සිරුර හමුවි ඇති බවත් අනෙක් අයගේ සිරුර සෙව්මි කටයුතු මේ වන විට සිදු වන බවද පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
587
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1090
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජල පොම්පාගාර සේවකයන් සුදු ගඟට බිලි
Lalla Sunday, 29 December 2024 01:17 PM
කතාවේ කොටයක් විතරයි කියල තියෙන්නේ. ඔවුන් දෙදෙනා ගඟේ පාවී ආ බැරල් එකක් ගොඩ ගන්න ගිහිල්ල ගිලිල කියල රූප පෙට්ටියේ ප්‍රවෘත්තිය දර්ශන එක්ක පෙන්නුවා නේ.