IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


ජුලී චන්ග්-අලි සබ්රි අතර හමුවක්

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය සහ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා අතර හමුවක් ඊයේ(29) විදේශ කටයුතු අමාත්‍යංශයේදී පැවැත්විණ.

එහිදී ශ්‍රී ලාංකික ජනතාවගේ හදිසි අවශ්‍යතා සපුරාලීම සඳහා අඛණ්ඩ සහාය,දෙරට අතර ආයෝජන සහ වෙළඳාම,ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය මෙන්ම ශ්‍රී ලංකාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර ද්වි පාර්ශ්වික සබඳතා වර්ධනය කර ගනිමින් ශක්තිමත් කර ගැනීමට සාකච්ඡා කළ බව ජුලී චන්ග් මහත්මිය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළාය.



අදහස් (6)

ජුලී චන්ග්-අලි සබ්රි අතර හමුවක්

ganegoda Saturday, 30 July 2022 02:03 PM

හොඳ, බුද්ධිමත්, අවංක මනුස්සයෙක්...!

:       20       14

piyalSunday, 31 July 2022 04:33 AM

පොහොට්ටුවේ ඉන්න එකම බුද්ධිමත් මනුස්සයා

:       1       1

Chandima Saturday, 30 July 2022 10:20 PM

එක එක්කෙනා හමුවෙලා වැඩක් නැහැ චන්ග් නෝනේ... දෙන දෙයක් ඉක්මණට දෙන්න. ලෙඩා මැරෙන්න ඔන්න මෙන්න. ඕනෑම නම් ත්‍රිකුණාමලය වරාය බදු අරන් හරි මේ උදව්ව කරන්න අතගගා ඉන්නේ නැතිව. නැතිනම් හම්බන්තොට වරායේ චීන ණය ගෙවලා ඒක තව අවුරුදු 50 කට විතර බදු අරන් ඇඩ්වාන්ස් එකක් දෙන්නකෝ. දෙගොල්ලොම ගොඩනේ...!

:       0       0

nimantha Sunday, 31 July 2022 08:11 AM

ගරු ජුලි චන්ග් මහත්මියනි, මේ රජයට ශතයක්වත් දෙන්න එපා. මුන් හොරු. ඔක්කොම සල්ලි හොරා කනවා.මැතිවරණයක් පවත්වන්න කියන්න.ඊළඟට පත්වන රජයට ආධාර කරන්න.

:       1       1

BTSunday, 31 July 2022 10:11 PM

මෙරට ඉතිහාසය පුරාම විදේශිකයින්ට මෙරට අත්පත් කරගැනීමට හැකිවූයේ රටෙහි ප්‍රශ්න කියාපාමින් විදේශිකයන්ගේ පිහිට පැතීම හේතුවෙනි. ඇතුළත ගිනි පිටතට නොදෙන ලෙස විශාඛාවට ඇයගේ පියා දුන් ඔවදන රටක් ලෙස අනුගමනය කිරීමට දැන්වත් හුරුවෙමු!

:       0       0

fairoos Sunday, 31 July 2022 12:30 PM

මෙයත් රාජපක්ෂවරු රකින කෙනෙක් තමයි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 421 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 310 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 483 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site