පසුගිය වසරේ කළ වැරදි සෝදා හැරීම සහ උෂණ සමයේ ශරීරයේ උණුසුම නිවා සිසිලක් ලබා දීම අරමුණු කර ගනිමින් තාලියන්තයේ සාම්ප්‍රදායිකව පවත් වන අලුත් අවුරුදු ජල සැණකෙළියේ ඉරිදා (13) ආරම්භ විය.
සොන්ග්ක්‍රන් නම් මෙම ජල සැණකෙළිය බදාදා (16) දක්වා පැවැත්වෙයි.
බට හා ජල තුවක්කු මගින් ජලය විද ගනිමින් ද, ජලයෙන් නහවා ගනිමින් ද පවත් වන මේ සැණකෙළියට අලි ඇතුන් පවා රැගෙන විත් තිබිණි.
පාරේ ගමන් ගන්නා වාහනවලට සහ ජනතාවට වතුර ඉසීමෙන් තායි වැසියෝ සතුටු වෙති.
භාජනවල ජලය අවසන් වූ විට සැපයීමට ජල බවුසර ගෙන්වා තිබුණු අතර ජලය ගසා ගන්නන්ට විනෝදයක් සැපයීමට තැන තැන සෑදූ මණ්ඩපවල සංගීත භාණ්ඩ වානය කැරිණි.
2025 දෙසැම්බර් මස 18
512
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1058
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජල කෙළියෙන් තායිලන්තය නැහැවේ