IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ජල උල්පතටත් විදී

ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් කොළොන්න කෝරළයේ  අක්කර අටසියයක ජලපෝෂක පෙදෙස් සිංහරාජ වනාන්තරයට ඇතුළත් කිරීම සඳහා කරන මැනුම් කටයුතුවලට විවිධ බලගතු පුද්ගලයන් බලපෑම් කර එම ඉඩම් අත්පත් කරගැනීමට මාන බලතියි ඇඹිලිපිටිය අඩවිවන නිලධාරි ජගත් සිරිසේන මහතා කොලොන්න ප‍්‍රාදේශීය සම්බන්‍ධීකරණ කමිටු රැස්වීමේ දී පැවැසීය.සිංහරාජ වනාන්තරයට යාබද ජල පෝෂක සිංහරාජයට ඇතුළත් කිරීමේ වැඩසටහනක් රත්නපුර, මාතර, සහ කළුතර දිස්ත‍්‍රික්වල ක‍්‍රියාත්මක වෙයි. ඇරෑපෝරුව,  මකුල්තොට,  නිල්වලා සහ රක්වාන් ගංගා පටන්ගන්නේත්, කොලොන්න නගරයට පානිය ජලය සැපයෙන නිල්දෙනිය ජල පෝෂකය පිහිටියේත් මෙම ප‍්‍රදේශයේය.



අදහස් (0)

ජල උල්පතටත් විදී

ශාන්ත Monday, 12 September 2011 10:28 AM

ජනාධිපති තුමනි ,රක්ෂිත රැකගන්න දැඩි පියවර ගන්න බලධාරීන් හට බලය පවරන්න. අනාගත පරපුරට පරිසරය රැක දෙන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 52 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2006 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1559 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site