
(ජේ.කේ.එල්. චාමින්ද)
ගාල්ල බන්ධනාගාරයේ ජේලර්වරියක් එම බන්ධනාගාරයේම බන්ධනාගාර නියාමකවරියක් ඝාතනය කිරිම සදහා කොන්ත්‍රාත්තුවක් ලබාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භකොට ඇති බව ගාල්ල පොලිසියේ සුළු පැමිණිලි අංශය පවසයි.
විවිධ අපරාධ සම්බන්දයෙන් ගාල්ල බන්ධනාගාරයේ රදවා සිටින කාන්තා රැදවියෙක්ට බන්ධනාගාර ජේලර්වරිය විසින් මෙම කොන්ත්‍රාත්තුව ලබාදි ඇති බව බන්ධනාගාර නියාමකවරිය විසින් පොලිසියට කරණු ලැබු පැමිණිල්ලේ සදහන් වේ.
බන්ධනාගාර නියාමකවරිය ඝාතනය කිරිම සදහා ජේලර්වරිය විසින් තමන්ට කොන්ත්‍රාත්තුව ලබා දුන් බවට එම කාන්තා රැදවිය විසින් වෙනත් කාන්තාවකට පවසා ඇත.
ඇය මේ බව බන්ධනාගාර නියාමකවරියට දැනුම් දි ඇති බව පොලිසිය පවසයි.
2025 නොවැම්බර් මස 04
173
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2062
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1583
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජේලර්වරියගෙන් නියාමකවරිය මරන්න කොන්ත්‍රාත්තුවක්
Ahmed (Gulf) Tuesday, 14 May 2024 12:32 PM
ගාල්ල බන්ධනාගාරයේ අපරාධය මාෆියාවක් , Snr; බන්ධනාගාර නිලධාරීන් පිටතට යවයි; තුවක්කු කොල්ලකෑම්, කප්පම් එකතු කිරීම සහ මිනීමැරුම් යන අපරාධ කොන්ත්‍රාත්තු .මගේ එක දේපලක් එහෙම නැති උනා.
මංජුල Tuesday, 14 May 2024 01:01 PM
දැන් මේවත් සුලු පැමිණිලි වෙලාද ?
ලසන්ත Wednesday, 15 May 2024 11:51 AM
ඝාතනය කිරිම සඳහා කොන්ත්‍රාත්තු ලබාදිම දැන් "සුළු පැමිණිලි" වෙලා නේද?