IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ජර්මන් පරණ පන්සලේ කඨින පිංකම 19-20

ජර්මනියේ පැරැණිම විහාරය වන බර්ලින් පුරාණ විහාරයේ  වාර්ෂික කඨින පිංකම  එම විහාරස්ථානයේදී  19 -20 යන දෙදිනෙහිදී පැවැත්වේ.

ශ්‍රී ලංකා ජර්මන් බෞද්ධ  ධර්මධුත සංගමයේ  සංවිධානයෙන්  හා විහාරාධිකාරී කොන්ගස්පිටියේ  ශාන්තරක්ඛිත හිමියන්ගේ අනුශාසකත්වයෙන් මෙම පිංකම සංවිධානය කැරෙයි.

19 රාත්‍රී පිරිත් දේශනය ,කඨින චීවරය පුජා කිරීම හා  පසු දින දහවල් දානමය පිංකමකි.

මේ සදහා ජර්මනීය,වියට්නාමය,තායිලන්තය හා කාම්භෝජය ආදී රටවලින්  භික්ෂුන් සහ ගිහියන් සහභාගී වීමට නියමිතය.

 



අදහස් (0)

ජර්මන් පරණ පන්සලේ කඨින පිංකම 19-20

ප්‍රියන්ත Sunday, 20 October 2013 02:05 AM

මෙය අට මහා පින්කම් අතර පළමු තැන ගන්න පින්කමයි.මෙම සිවුර මහන එක ඉදිකටු වාරයක් ගානේ ඔබට සක්විති රජකම වුණත් ලබන්න පුළුවන්.නමුත් නිවනට සාපේක්ෂව මෙම සියලු උත්පත්ති දුගති වේ.(නිබ්බානං ව උප නිද්ධාය.සබ්බ උත්පත්තියෝ දුග්ගති)මෙම පින්කම් අවසානයේ නිවනම අරමුණු කර ගන්න.(දහම් කරුණු පමණක් දෙන ගන්න ඕනෑනම් පමණක් කතා කරන්න.තෙරුවන් සරණයි ඔබ සැමට. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 610 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 295 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site