IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ජ්‍යෙෂ්ඨ නීතිවේදියෙක් සමුගනී

කීර්තිමත් නීතිවේදියෙක් වූ දේශමාන්‍ය නීතිඥ රංජිත් අබේසූරිය මහතා අභාවප්‍රප්තවිය. පොලිස් කොමිසමේ සභාපති වූ ඔහු 55 වසරක්  නීති වෘත්තියේ රැඳී සිටියේය.

රජයේ නඩු අධ්‍යක්ෂවරයා වූ ඔහු ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා විය..

ගාල්ල මහින්ද විද්‍යාලයයේ සහ කොළඹ රාජකීය විදුහලේ ආදි ශිෂ්‍යයකු වූ ඔහු 1955 නීතිපති දෙපාර්තමේන්තුවට බැඳණේය.

ඔහු ඇමරිකාවේ ස්ටැන්ෆ්ර්ඩ් සරසවියේ අධ්‍යාපනය ලැබීමට වරම් ලැබීය.

දේහය පිළිබඳ අවසන් කටයුතු අද (24) පස්වරු 5.00ට කොළඹ බොරැල්ල කනත්තේ දී සිදු කිරීමට නියමිතය.

 



අදහස් (0)

ජ්‍යෙෂ්ඨ නීතිවේදියෙක් සමුගනී

විධුෂක Saturday, 24 May 2014 04:14 PM

දැන් ඉන්න ලේකම්ලට සභාපතිලට යමක් කමක් දැන් ගන්න ඉගෙනගන්න ඕනි නම් ඔන්න උගත්තු, (ස)

:       0       0

හේරත් Saturday, 24 May 2014 12:30 PM

ඔහුට නිවන් සුව (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 470 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1046 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site