ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ කඳවුරු වල වෙසෙන ශ්‍රී ලාංකික සරණාගතයින් සඳහා වන සුබ සාධන පහසුකම් ඉහළ නැංවීමට තමිල්නාඩුව සැරසෙයි. අස්වාභාවික හේතු මත මියයන ලාංකික සරණාගතයකු වෙනුවෙන් ලබාදුන් වන්දිය ඉන්දිය රුපියල් 15,000 සිට 25,000 දක්වා ඉහළ නැංවීමට මහා ඇමැතිනි ජයලලිතා ජයරාම් අණින් පියවර ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
275
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජයලලිතාගේ හදවත උණුවේ
prasanna Wednesday, 16 May 2012 07:14 PM
හඳවත උණුවෙලාම යනවනම් හොඳයි............
sheriff Wednesday, 16 May 2012 08:07 PM
ශ්‍රි ලාංකික සරණාගතයන් නොවේ ශ්‍රි ලාංකික කොටි සරණාගතයන් වෙනුවෙන්
අසංක Wednesday, 16 May 2012 09:09 PM
අහන්න දෙයක් නෑ..........
අමිල කටුනායක Wednesday, 16 May 2012 09:19 PM
ෂෙරීෆ්ගෙ මතය හරි.ඊළඟ ඡන්දෙට ලෑස්තිවෙනව....
නවීන් Thursday, 17 May 2012 01:39 AM
ඉස්සරනම් කිඹුල් කඳුඵ ...තමිල්නාඩු දේශපාලනයට දැන් කොටිකඳුඵත් එකතු වෙලා.......අනේ පව් .
ලක්ෂාන් Thursday, 17 May 2012 08:40 AM
ලංකාවෙ හොඳ වතාවරනයක් තියෙද්දි කොටි නෙමෙයිනම් පැනල යන්නෙ ඇයි....
mathurchan Thursday, 17 May 2012 09:11 AM
ඕ. මගේ දෙයියනේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Thursday, 17 May 2012 10:58 AM
අනේ මගේ කට.. හදවත උණු වෙන්නේ ඉතින් කොටි ගැනම විතරයිනේ..