IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ජයලත්ට හදවත් සැත්කමක්?

ලන්ඩනයේ ගෑට්වික් ගුවන්තොටේ දී සිහිසුන් වූ දොස්තර ජයලත් ජයවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාට හදවත් සැත්කමක් කළ යුතු යැයි නැගෙනහිර සරේ රෝහලේ වෛද්‍යවරු නිර්දේශ කරති. පසුගිය 17 වැනි දා ඔහු ඇන්ජියෝ ග්‍රෑම් පරීක්ෂණයකට ලක් කිරීමෙන් පසුව  මේ තීරණය ගත් බවත් ටුටින්හි ශාන්ත ජෝර්ජ් මධ්‍යස්ථානයේ දී සැත්කම කිරීමට නියමිත බවත් වෛද්‍යවරු පවසති. ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස්, ධීවර ඇමැති දොස්තර රාජිත සේනාරත්න, ලන්ඩනයේ එක්සත් ජාතික පක්ෂ ශාඛාවේ දිනේෂ් කපුකොටුව මහතා දොස්තර ජයලත් ජයවර්ධන බැලීමට ගිය අය අතර වූහ.



අදහස් (0)

ජයලත්ට හදවත් සැත්කමක්?

අශාන්ත Saturday, 21 April 2012 05:56 PM

සුවය ලැබේවා

:       0       0

අසන්ත Saturday, 21 April 2012 05:56 PM

සුවය ලැබේවා

:       0       0

විල්කින් Saturday, 21 April 2012 08:24 PM

ඔබතුමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා

:       0       0

මනෝජ් Saturday, 21 April 2012 08:55 PM

දෙයිවන් වහන්සේ නොදැන කිසිම දෙයක් වෙන්නේ නෑ

:       0       0

දොස්තර ජගත් රාජපක්ෂ Saturday, 21 April 2012 09:57 PM

ඔබට ඉක්මන් සුවය ලැබේවා

:       0       0

සමන් Sunday, 22 April 2012 11:09 AM

ඔවා එච්චර ගනන් ගන්න එපා. ලෙඩ දුක් කාටත් එනවනේ

:       0       0

සුනිල් Friday, 20 April 2012 06:49 PM

ලංකාවේ දුගී දුප්පතුන්ගේ ලෙඩදුක් වෙනුවෙන් වැයවෙන මුදල් පිලිබදවව කතාකරන්න ගියාම ඔහොම වෙනවා.

:       0       0

රවී Friday, 20 April 2012 06:51 PM

නුඹට ඉක්මන් සුව ලැබේවා. හැකි ඉක්මනින් නැවත කේලාම් කීමට යන්න ලැබේවා.

:       0       0

කෝලිත Friday, 20 April 2012 07:12 PM

පෙලපාලි යන්න ඉන්න ඉක්මණින් සුවය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. නැත්නම් ටී.එන්.ඒ. එකත් එක්ක මැයි 01 දා ට පෙළපාලි යන්න ඉන්න කෙනෙක් අඩුවෙනවා.

:       0       0

ඩයස් Friday, 20 April 2012 07:26 PM

කට නිසා මාළුවා නහී.

:       0       0

මාතර බෝයි Friday, 20 April 2012 07:38 PM

මින් පස්සෙවත් හදවතක් ඇති විදියට වැඩක් කරයිද දන්නැ නේද.මෙච්චර කාලයක් මෙයා හිටියේ හවතක් නැතුව තමා

:       0       0

අලි ජේමිස් Friday, 20 April 2012 07:46 PM

හදවත හොඳ නැති හින්ද වෙන්න ඇති ඒ කාලේ යුද්ධයට අකුල්හෙළුවේ.

:       0       0

අමිල කටුනායක Friday, 20 April 2012 07:53 PM

ඉක්මන් සුව අත්වේවා.

:       0       0

ධම්මි Friday, 20 April 2012 08:32 PM

දෙවියන්වහන්සේගේ කැමැත්ත

:       0       0

ලලිත් Friday, 20 April 2012 09:18 PM

ඔබට ඉක්මන් සුව. මොනා වුනත් මිනිසුන්ට සයිරන් නලා බෙදලා ඔබ ලොකු සේවයක් කළා.

:       0       0

ජයාන් Friday, 20 April 2012 10:14 PM

දිට්ඨ ධම්ම වේදනීය කරුමය.

:       0       0

සසර Saturday, 21 April 2012 10:11 AM

ලෙඩක් වෙලාවට ඔහොම හිතක එක හොද මදි නේද?

:       0       0

සදුන්නෙත්ති Saturday, 21 April 2012 10:52 AM

කාට වුණත් විපතේදී මෛත්‍රී කරමු

:       0       0

සිජා Saturday, 21 April 2012 11:11 AM

ඉක්මනින්ම සුවවෙවා

:       0       0

ඉන්දු Saturday, 21 April 2012 12:29 PM

එයාල වැරදි කියල අපි කඋරුත් දන්නවා එහෙත් මනුස්සයෙකුට ලෙඩක් දුකක් කරදරයක් උනහම හොද වැඩේ කියන්න තරම් අපිත් එයාල වගේ නරුමයෝ නොවී ඉමු ම්නුස්සු වසයෙන් හිතලා අපි ඔහුට ඉක්මන් සුවය පතමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 310 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 202 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site