IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ජ‘පුර සිසුහු පොල්කටුවට පණ දෙති

ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සංවිධානය කරන ‘සජීවී කලාවක් උදෙසා වේදිකාවෙන් මහපොළොවට‘ කෙටි නාට්‍ය උළෙල 2015 සමාප්ති උළෙල හා සම්මාන රාත‍්‍රිය සිකුරාදා (6) පස්වරුවේ එම විශ්වවිද්‍යාලයීය පරිශ‍්‍රයේදී පැවැත්වේ.

මහා ශිෂ්‍ය සංගමයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පොල්කටු තිස්දාහකින් නිර්මාණය කළ තොරණ එම විශ්වවිද්‍යාලයේ ප‍්‍රධාන දොරටුව ඉදිරිපස මෙසේ ඉදිකර ඇත.

තොරණෙහි අකුරු ද පොල්කටුවලින් සකස් කර තීන්ත ආලේප කර ඇත. විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත‍්‍ර හා සමාජීය විද්‍යා සිසුහු මෙම තොරණ ඉදිකිරීම ස`දහා නිර්මාණාත්මක හා ශ‍්‍රම දායකත්වය දුන්හ.

Thorana_2015114



අදහස් (0)

ජ‘පුර සිසුහු පොල්කටුවට පණ දෙති

චතුරි Thursday, 05 November 2015 01:33 PM

මේ වගේ දස්කම් තියාගෙනද මේ දරුවෝ සතියකට සැරයක් පෙළපාලි යන්නේ? දැන්වත් මෝඩ තීරණ නොගන්න. (නි)

:       0       0

මේනක Wednesday, 04 November 2015 06:55 AM

මෙන්න මෙහෙම නිර්මාණාත්මක අළුත් දේවල් නේද සරසවි සිසුන් වුණාම රටේ ජනතාවට ඉදිරිපත් කරන්න ඕනෑ? (නි)

:       0       0

ඉසුරන්දි Wednesday, 04 November 2015 07:33 AM

අලුත් දේවල් රටට ඉදිරිපත් කරන්න ඉගෙනගන්න කාලය තුළ. සමාජයේ ඔබට ඇති වටිනාකම තේරුම්ගෙන රටට වැඩදායි පුරවැසියෙක් වශයෙන් මේ මිහිතලය ජයගන්න බලන්න! (නි)

:       0       0

ලියොන් ගුනවර්ධන Thursday, 05 November 2015 03:31 PM

තම ඉගෙනුම කටයුතු වලට බලපාන පරිදි විවිධ ප්‍රශ්න යොමුකර තම අගනා කාලය නාස්ති කරන්නේ නැතිව මෙවැනි නෙත් පිනවන කලාත්මක කෘති වල යෙදෙන දරුවන් රටටම ආදර්ශයකි (රේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 484 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site