කටුනායක අධිවේගී මාර්ගයේ මීගමු මහනුවර මාර්ගය සම්බන්ධ වන පිවිසුමේ වනවාසල ගුවන් පාලමේ දී අද අලුයම කාරයක් පාලම ඇන්දේ ගැටී ජයවර්ධනපුර සරසවියේ කළමානාකරණ පීඨයේ ශිෂ්‍යාවක මිය ගියාය.
තවත් තිදෙනෙක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළු කරනු ලැබූහ.
ඔවුන් වත්තල හැඳල අවමඟුල් ගෙදරකට ගොස් දළුගම යද්දී මේ අනතුර සිදු විය.
2025 දෙසැම්බර් මස 18
450
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1039
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජපුර සිසුවිය මරුට : තිදෙනෙක් රෝහලට