ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබා විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවල සේවය කරන මාධ්‍යවේදීන්ගේ එකතුවෙන් ජ‘පුර ජනමාධ්‍ය මණ්ඩලය ඉකුත්දා පිහිටුවා ගනු ලැබීය.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය ආදි විද්‍යාර්ථීන්ගේ සංගමයේ මහා සභා රැස්වීමේදී සම්මත කරන ලද යෝජනාවකට අනුව ජ‘පුර මාධ්‍ය මණ්ඩලය පිහිටුවා ඇත.
ජ‘පුර ජනමාධ්‍ය මණ්ඩලයේ අනුශාසකවරුන් ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග, සම්මානනීය මහාචාර්ය සුනිල් ආරියරත්න සහ ලංකාදීප ප්‍රධාන කර්තෘ සිරි රණසිංහ යන මහත්වරු පත්කර ගනු ලැබූහ.
නිලධාරී මණ්ඩලය මෙසේය.
සභාපති - නිලාර් එන්.කාසිම් (ජාතික රූපවාහිනිය)
ප්‍රධාන ලේකම් - අජන්ත කුමාර අගලකඩ (ලංකාදීප)
සම ලේකම් - ශ්‍යාම් නුවන් ගනේවත්ත (දිවයින)
උප සභාපති - රමේෂ් වරල්ලේගම (රිවිර)
සංවිධායක - බණ්ඩාර විජේරත්න (දෙරණ)
මෙයට අමතරව සියලුම මාධ්‍ය ආයතන නියෝජනය වන අයුරින් 20 දෙනකුගෙන් යුත් විධායක සභාවක් ද පත්කර ගැනිණි.
2025 දෙසැම්බර් මස 18
662
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1110
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජ‘පුර මාධ්‍ය මණ්ඩලය පිහිටුවයි
ප්‍රියංක Friday, 18 March 2016 07:57 PM
ඔබට අපි හැකිලෙස උදව් කරන්නම්. ඔබට මගේ උපහාරය! (නි)