IMG-LOGO

ජපාන සහයෙන් බෞද්ධ සරසවියක්

(අංජුල මහික වීරරත්න)

ථෙරවාදී බුදුදහම හැදෑරීම සඳහා මහා විහාර විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට ජපානයේ සහය ලබාගැනීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් හමුවේ පැවසීය.

තමාගේ ඉදිරි ජපාන සංචාරයේදී මේ සම්බන්ධයෙන් ජපානය සමඟ සාකච්ඡා කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

ජනාධිපතිවරයා මහනුවර මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරුන් අද පෙරවරුවේ බැහැදැක උන්වහන්සේලා සමඟ සාකච්ඡා පැවැත්වීය.

 



අදහස් (5)

ජපාන සහයෙන් බෞද්ධ සරසවියක්

කසුන් Saturday, 20 May 2023 01:05 PM

ජපානය ගරු කරන්නේත්, සහාය දක්වන්නේත් මහායාන බුදුදහමට නේද?

:       1       11

යෝගා Saturday, 20 May 2023 01:14 PM

රනිල්ට බෞද්ධ ඡන්ද වැටෙන්නේ අඩුවෙන් කියලා එයා දන්නවා. මේ වගේ විජ්ජාවල් සියල්ල ජනාධිපතිවරණය ඉලක්ක කරගෙනයි.

:       5       16

Surain Saturday, 20 May 2023 01:36 PM

අනේ මහනායක හාමුදුරුවනේ, දේශපාලකයින්ගේ බොරුවලට නම් රැවටෙන්න එපා. මට මතක් වෙනවා වොක්ස්වැගන් ගැන...

:       5       20

ලුම්බිණි Saturday, 20 May 2023 01:41 PM

බෞද්ධ විශ්ව විද්‍යාල අපට ඇතිතරම් තියෙනවා. කර්මාන්ත, පර්යේෂණ, විද්‍යාත්මක, වගේ දේවල්වලට අවශ්‍ය එකක් පටන් ගන්න.

:       28       15

dhamneth Saturday, 20 May 2023 03:48 PM

බුදුදහමේ දියුණුවට නම් විශ්ව විද්‍යාලවලින් නම් හානියක් මිසක් කිසිම යහපතක් වෙන්නේ නැහැ. දැන් පේන්නේ නැද්ද පාලි, බෞද්ධ විශ්ව විද්‍යාලයෙන් පිටවන කට්ටිය...? බොහෝ දෙනා කියන්නේ ශාසනය විනාශ කරනවා කියලා.

:       1       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 395 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 957 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1340 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site