ජපානයේ අභ්‍යන්තර කටයුතු තොරතුරු සහ ජාත්‍යන්තර කටයුතු ප‍්‍රතිපත්ති සම්බන්ධීකරණය පිළිබද උප අමාත්‍ය සකාමොටෝ ඇතුළු නියෝජිත පිරිසක් අද පෙරවරුවේ (26) ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා හමුවූහ.
ශී‍්‍ර ලංකාවත්, ජපානයත් අතර ඇති දීර්ඝ සුහදතාවය පිළිබදව මෙහිදී වැඩිදුර සාකච්ඡා කෙරිණි. මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් වජිර නාරම්පනාව හා අතිරේක ලේකම් බී.කේ.එස් රවීන්ද්‍ර යන මහත්වරුද එක් වූහ.
2025 දෙසැම්බර් මස 18
586
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
290
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1090
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජපන් මිතුරෝ ගයන්ත හමුවෙති
නිශාන්ත Wednesday, 27 January 2016 09:14 AM
රටින් එන එක එක සුද්දන්ට ගොට්ට අල්ලන් හිටපල්ලා.රට සංවර්ධනය කරන වැඩ කරන්න එපා ...අනේ අපත් දුන්නනේ මේවගේ අයට ඡන්දෙ (බ)