IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


ජපන් ණය ප්‍රතිව්‍යුහගත කිරීම හෙට

(විමුක්ති එස් රුද්‍රිගු)

සිය ආර්ථිකය යථා තත්වයට පත් කිරීමට යන ගමනේ තවත් සන්ධිස්ථානයක් සටහන් කරමින් ජපන් රජය මෙරටට ලබාදී ඇති ණය, ප්‍රතිව්‍යූහගත කිරීමේ ගිවිසුමට ජපාන රජය සහ ශ්‍රී ලංකාව ‍හෙට  අත්සන් තබන බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

මුදල් අමාත්‍යාංශයේ පැවැත්වෙන උත්සවයේදී ජපාන රජය සමග ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ගිවිසුමට මෙන්ම ජපාන අන්තර්ජාතික සහයෝගීතාව ඒජන්සිය සමග එහි ව්‍යාපෘතිවල සංශෝධිත ගිවිසුම් සහ හුවමාරු පත්‍රවලට අත්සන් තබන බවත් උත්සවය ශ්‍රී ලංකාවේ ජපන් තානාපති අකියෝ ඉසොමටා මහතාගේ සහ භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනු ඇති බවත් මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

ජපානය මෙරට ප්‍රධාන ද්වී පාර්ශ්වික ණය හිමියකු වන අතර නිල ණය හිමියන්ගේ කමිටුව යටතේ විශාල කාර්ය භාර්යයක් සිදු කළේය. මෙරට ණය තිරසාරභාවය නැවතත් ඇති කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර වැඩසටහන යටතේ ප්‍රධාන කැපවීමක් ද වේ.

 



අදහස් (0)

ජපන් ණය ප්‍රතිව්‍යුහගත කිරීම හෙට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 793 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2447 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1766 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site