IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ජපන් ජාතිකයාගේ මල්ල සොරාගත් තරුණයා දැලේ

රුපියල් ලක්ෂ 8 ක් පමණ වටිනා විදේශ මුදල් හා ටැබ් පරිගණයක් ද ජංගම දුරකථනය ද සමග ජපන් ජාතිකයකුගේ ගමන් මල්ලක් සොරාගැනීම සම්බන්ධයෙන් සැකපිට අඟුලාන මාදන්ගහවත්ත් ප්‍රදේශයේ තරුණයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ජපන් ජාතිකයා දුම්රියේ ගමන් කරද්දී තම ගමන් මල්ල නැතිවූ බවට පොලිසියට කළ පැමිණිල්ලක් මත අදාළ සැකකරු අල්ලාගැනීමට පොලිසිය සමත් විය.

japan_2015128361 japan_2015128362 

ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ



අදහස් (0)

ජපන් ජාතිකයාගේ මල්ල සොරාගත් තරුණයා දැලේ

ගමගේ Tuesday, 08 December 2015 12:11 PM

දක්ෂ පොලිස් නිලධාරීන් පිරිසක් (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 516 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1063 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site