IMG-LOGO

ජපානයට භූමි කම්පාවක්: සුනාමි අනතුරු

රික්ටර් පරිමාණයේ ඒකක 7.5 ක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවකින් ජපානය කැලැඹිණි. භූමි කම්පාවත් සමඟ සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කෙරුණි.

ඉෂිකාවා පළාතේ නෝටෝ වෙරළ තීරයේ වැසියන්ට වහා උස් බිම් වෙත යන්නැයි බලධාරීන් උපදෙස් දුන් බව ජපානයේ එන්.එච්.කේ. පුවත් සේවය පැවැසීය.

සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණේ මීටර් 3 ක් හෝ 5 ක් පමණ උස මුහුදු රළ ගොඩබිමට කඩා වැදීමට ඉඩ ඇතැයි පවසමිනි.

නිගාටා, ටොයියාමා යන පළාත්වලට ද සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණු බව පැවැසෙයි. භූමි කම්පාවෙන් නිවාස සහ ගොඩනැගිලි දෙදරා ගියත්, ජීවිත හානි කිසිවක් වාර්තා වී නැත.



අදහස් (1)

ජපානයට භූමි කම්පාවක්: සුනාමි අනතුරු

ජනත් කුමාර උඩුවිදාන Monday, 01 January 2024 05:35 PM

සියලුම ජපන් ජාතිකයින් සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ අනුහසින් ආරක්ෂාවේවායි ප්‍රාර්ථනා කරමි...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 223 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 112 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1721 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site