IMG-LOGO

ජපානයට ගිය 30 ක් පිටුවහල්

නීතිවිරෝධිව ජපානයේ රැදී  සිටිමේ චෝදනාව මත අත්අඩංගුවට  ගෙන පිටුවහල් කළ ශ්‍රි ලංකිකයන්  30 දෙනෙක්  අද (22) පස්වරුවේ  ශ්‍රි ලංකාවට රැගෙන එනු ලැබුහ.

ජපන් ආරක්ෂක නිලධරයෝ  67 දෙනෙක් ද ඔවුන් රැගෙන ආහ.



අදහස් (0)

ජපානයට ගිය 30 ක් පිටුවහල්

චාමර Friday, 23 September 2016 05:59 AM

ඉන්දියාවෙන්, බංගලිදේශයෙන් මිනිස්සුන් ලංකාවට ඇවිල්ලා නීතිවිරෝධිව ඉඳගෙන වැඩ කරනවා. ලංකාවේ මිනිස්සු ඕස්ට්‍රේලියාව, ජපානේ වැනි රටවලට ගිහින් නීතිවිරෝධිව වැඩ කරනවා. මේකේ තේරුම මොකක්ද? කොරියාවේ වුණත් වැඩට යන්න ඇයි ඔච්චර වද වන්නේ? කොරියාව ලංකාවට වඩා පවුල්වාදය තියෙන රටක්. අපේ ශ්‍රමය ඇයි ලංකාවේ යොදවන්න බැරි? ඇයි මෙපමණ අහේනියක්? අපේ ශ්‍රමයෙන් ලංකාව පිරිසිදු කරන්න බැරි ඇයි? (නි)

:       0       0

චන්දන Thursday, 22 September 2016 09:59 AM

මේක නම් ජපානේ එෆ්සීඅයිඩී එකට දෙන්න ඕන නිව්ස් එකක්. 30 දෙනෙක් ගේන්න 67 ක් ඇවිත් (බ)

:       0       0

ඉසුරන්දි Thursday, 22 September 2016 10:42 AM

අපේ මිනිසුන්ගේ හැටි දන්නා නිසයි ඔච්චර ආරක්ෂක රැකවල් මැද ගෙන එන්න ඇත්තේ. (අ)

:       0       0

මාටින් Thursday, 22 September 2016 11:44 AM

ආරක්ෂකයෝ 67 දෙනෙක් කියන්නේ බොරු . (හේ)

:       0       0

මොහොමඩ් පාසිල් Friday, 23 September 2016 02:36 AM

පිටරට නීත්‍යානුකූලව සිටින ශ්‍රී ලාංකිකයන්ට තමා පාඩු. අපේ පාස්පෝට් එකට තියන පිළිගැනීම තවත් වැඩිවෙනවා (නි)

:       0       0

චාමර Friday, 23 September 2016 02:36 AM

ජපානයේ දියුණුව මෙයයි. ඉංග්‍රීසින්ට ඕනෑ විදිහට ඒගොල්ලන්ගේ වැඩ කරවාගන්න ඉන්දියාවෙන් මිනිස්සු ගෙනල්ල දාලා යුද්දෙකුත් ඇති කරලා, ලංකාවේ සංස්කෘතිය නැති කරලා ගියාට, ජපානය දන්නවා තමන්ගේ සංස්කෘතිය රැකගෙන ලෝකයෙන් තමන්ට අවශ්‍ය දේ කරගන්න. ලංකාව තමන්ගේ රටේ මිනිසුන්වත් පාලනය කරගන්න දන්නේ නැති, ලැජ්ජා නැති රටක්. රට තුළ මානුෂික අවශ්‍යතා ඉටුකරගැනීමට රට තුළ ඉල්ලුම සැපයුම තුලනය කිරීමට කටයුතු කරනමෙන් ඉල්ලා සිටිමි. (නි)

:       0       0

භද්‍රානි Thursday, 22 September 2016 01:43 PM

කොහොම වුණත් ජපානයට ගිහින් ඉන්න ශ්‍රී ලාංකිකයෝ, එංගලන්තයට ගොස් සිටින ලාංකිකයින් මෙන් ඔවුන්ගේ වීසා දික්කර ගන්න ලංකාවේ නම විකුණන්නේ නැහැ. ඒ වගේම නැවත යුද්ධයක් ඇතිවී ඔවුන්ගේ වීසා එක දික්කර ගැනීමට යුද්ධය කාරණයක් කොටපෙන්වීමේ තුච්ඡ බලාපොරොත්තුවත් ජපානයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට නැහැ. (නි)

:       0       0

සජී Friday, 23 September 2016 03:26 AM

ඔයා හරි චාමර. සිංහලයාට තම රට ජාතියේ අගය දැනෙන්නේ ඒවා විනාශව ගියදාකට තමයි (නි)

:       0       0

කෝනාර Friday, 23 September 2016 04:28 AM

ලංකාවේ අයියලාගෙ හැටි දන්න නිසා තමයි මෙච්චර රැකවල් දාලා එවලා තියෙන්නේ. (බ)

:       0       0

ප්‍රියන්ත Friday, 23 September 2016 04:29 AM

ජපානෙ හුඟක් ඉන්නේ ඉගෙනගන්න ආපු අය. ඒ නිසා අපිට තියෙන පිළිගැනිම වැඩියි. මේ වගේ වැඩ කරන කිහිප දෙනෙක් නිසා ඒක නැති වෙනවා. (භ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 135 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 417 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site