IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ජොන්ස්ටන් නම නොකියා කාටදෝ ගහයි

‘අප පරාජය කරන්නට බැරි වු තැන අපිට ඡන්දය දුන් අයට පහර දී අප පිට වරද පටවනවා .නීතියත් ක්‍රියාත්මක වන්නේ නෑ’අඩලා දොඩලා ඡන්දය දිනන්නබෑ.

වෙළෙද ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නිකවැරටියේදී පැවසීය.

‘නිකවැරටිය පළාත් සභා මන්ත්‍රීන්ට වෙනත් නීතීයක් නෑ රටේ නීතීය කාටත් පොදුයි.අප සියලු දෙනාම එකට එකතු වී යා යුතු ගමනේදී එකිනෙකාට මඩ ගසා විරුද්ධවාදීන් ලෙස හැසීරීමෙන් ජනතාවට යහපතක් කරන්නට බෑ. යනුවෙන්ද ඇමැතිවරයා කීවේය.’



අදහස් (0)

ජොන්ස්ටන් නම නොකියා කාටදෝ ගහයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 588 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1090 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site