2010 සිට 2014 දක්වා වත්කම් බැරකම් ඉදිරිපත් නොකළැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව නඩු පහක් පැවරූ බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම කියයි.
2025 දෙසැම්බර් මස 18
502
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජොන්ස්ටන්ට වත්කම් නඩු පහක්
සුරන් Friday, 27 November 2015 10:51 AM
ඉක්මනට ආණ්ඩුවට ගියේ නැත්නම් හිරේ යන්න තමා වෙන්නේ (බ)
අසංක Friday, 27 November 2015 12:34 PM
හොරකම් කළානම් විපාක හම්බවෙනවා (බ)
විජිත් Friday, 27 November 2015 02:37 PM
මොනවත් හොයන්න ඕන නැහැ...පුතාගේ ඡන්දයට වියදම් කරපු රුපියල් කෝටි 1000 හොයා ගත්ත හැටි අහන්න...(බ)
එන්.ඩි හෙට්ටිආරච්චි - ලන්ඩන් Friday, 27 November 2015 02:39 PM
කුම්බල කටු කෑවානම් වින්දවපන් බලලෝ කිව්වලු....(රේ)