හිටපු වෙළඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දුට එතෙර යෑමට පනවා තිබු තහනම සැප්තැම්බර් 06 වැනි දා තෙක් ලිහිල් කළ බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (11) නියෝග කළේය.
තම බිරිය සමඟ සිංගප්පුරුවට යැමට ඔහු අධිකරණයෙන් අවසර ඉල්ලා තිබිණි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ජොන්ස්ටන්ට රට යන්න අවසර
තාබෘෘ සිල්වා Thursday, 11 August 2016 08:01 AM
මොන බිරිදද ? (බ)
රාධා Friday, 12 August 2016 02:20 PM
යුග ගී කියන්න යනවද?කා එක්කද? (අ)
හර්ෂ Thursday, 11 August 2016 12:02 PM
මේකද යහපාලනේ කියලා තමා අහන්න වෙන්නේ (නි)
බිනු Thursday, 11 August 2016 10:53 AM
හොර සල්ලි හංගන්න යන ගමනක් (ම)