සිය බිරිඳගේ ප්‍රතිකාර සඳහා ඇය සමග සිංගප්පූරුවට යාමට හිටපු වෙළඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දුට අවසර ලබාදීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (31) නියෝග කළේය.
ජනවාරි 4 සිට 7 දක්වා කාලයේ බිරියට ප්‍රතිකාර ගැනීම සඳහා ඇය සමග යාමට හිටපු ඇමැතිවරයාට අවසර ලැබුණු අතර වසර 2010 සිට සිය වත්කම් හෙළි නොකළැයි ඔහුට එරෙහිව නඩු පවරා ඇත.
2025 දෙසැම්බර් මස 18
557
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජොන්ස්ටන්ට බිරිඳ සමග රට යන්න අවසර
පිටිගල Friday, 01 January 2016 05:03 AM
කොහොමත් ඒ ගොල්ලන්ට එවන් විශේෂ වරප්‍රසාද ලැබෙනවා (නි)
මනෝජ් Friday, 01 January 2016 05:16 AM
තිලක් ඩුබායිගේ ප්‍රතිපත්තිය අගය කරනවා. කවුරු කළත් වැරදි නම් වැරදියි. (නි)
සරසි Thursday, 31 December 2015 10:42 AM
අනේ මන්දා අසනීප වෙන ගානට රට යන්න අවසර දෙනවද?(හේ)
ආනන්ද Thursday, 31 December 2015 10:45 AM
නැතිවට තවත් ප්‍රශ්න.(හේ)
ලලිත් Friday, 01 January 2016 05:20 AM
ඉක්මණින්ම ආපහු එයිද? (නි)
ගයාන් Thursday, 31 December 2015 10:54 AM
මේක හොඳ වැඩක්.(හේ)
සමිත් Thursday, 31 December 2015 10:58 AM
සනීප නැද්ද ? මොකද වෙලා තියෙන්නේ ? (ර)
නන්දලාල් - ප්‍රංසය Thursday, 31 December 2015 11:04 AM
මොකද්ද මේ විහිළුව ? හැමෝම වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදේශ ගත වෙන්නේ ? (ර)
කේ පෙරේරා Thursday, 31 December 2015 11:40 AM
කවුද අසනීප වෙලා ඉන්නේ .? (ර)
බණ්ඩා Thursday, 31 December 2015 12:50 PM
මොන බිරිදද අසනීප වෙලා ඉන්නේ .....(බ)
විජේනායක Friday, 01 January 2016 02:07 AM
මොකද මේ හැමෝම ප්‍රතිකාර ගන්න සිංගප්පූරු යන්නේ? (නි)
තිලක්-ඩුබායි Friday, 01 January 2016 02:11 AM
එයාලට නම් සහන ගොඩයි (නි)
තිලක්-ඩුබායි Friday, 01 January 2016 02:07 AM
මේක ඉතින් පුදුම රටක්නේ! (නි)
තිලක්-ඩුබායි Friday, 01 January 2016 02:13 AM
රූපවතී කියන දේ තමයි සිද්ධවෙන්නේ. මොකද අපි කොණ්ඩය බැඳපු චීන්නු නෙමෙයිනේ. (නි)
රූපවතී Thursday, 31 December 2015 02:40 PM
අසනීප මුවාවෙන් බිරිදගේ නමට දරුවන්ගේ නමට බැංකුවේ මුදල් ටික හරවල දමන්නද යන්නේ ....? (කෞ)
සුමිත්‍රා බස්නායක Thursday, 31 December 2015 03:10 PM
ඔබතුමා සිංගප්පුරුවට විතරද යන්නේ.(කෞ)
සුමිත් Friday, 01 January 2016 04:09 AM
සමිතා ලෙඩ වෙලාද , එ්වුනාට මම දැක්කා එය සින්දු කියනවා (බ)