IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ජිනිවා උත්තර බැඳිල්ල බිනර මහේ

අතුරුදන් වූවන් සම්බන්ධයෙන්වූ එක්සත් ජාතීන්ගේ ක‍්‍රියාකාරී කමිටුව විසින් ඉකුත්  යුද ගැටුම් පැවති අවදියේදී මෙරටදී අතුරුදන් වූවන් සම්බන්ධයෙන් වන වාර්තාවක් ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිත බැව් තානාපති ආරංචි මාර්ග පවසයි.

එම විශේෂ වාර්තාව ලබන වසරේ සැප්තැම්බර් මස දී රැස් වෙන තිස්තුන් වැනි මානව හිමිකම් කවුන්සිල සැසිවාරයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

අතුරුදන් වූවන් සම්බන්ධයෙන් වන එක්සත් ජාතීන්ගේ ක‍්‍රියාකාරී කමිටුව විසින් මේවන මෙරට අතුරුදන් වූවන් සම්බන්ධයෙන් වන ගැටළු 12341 ක් හඳුනා ගෙන ඇති අතර ඉන් සිද්ධී 6590 දෙනෙකු සම්බන්ධයෙන් වත්මන් රජය විසඳුම් ලබා දී තිබේ.

 

 

 



අදහස් (0)

ජිනිවා උත්තර බැඳිල්ල බිනර මහේ

ලක්ෂ්මන් Sunday, 08 November 2015 03:10 PM

අපි බලාගෙන ඉන්නවා (නි)

:       0       0

ප්‍රනාන්දු - පැරිස් Sunday, 08 November 2015 04:36 PM

එක්සත් ජාතීන් ඇමරිකාව සහා යුරෝපය මැදපෙරදිග රටවල්වල කරපු සහා කරන මනුස්ස සංහාරය ගැන කිසි පියවරක් නැහැ ? මේක තමයි මුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය (බ)

:       0       0

සෙනරත් Sunday, 08 November 2015 05:45 PM

ප්‍රනාන්දු - පැරිස් මහත්තයෝ, අපි මේවා ගැන කතාකළාට, ඉතාමත් බුද්ධිමත් යැයි ඇතැමුන් විසින් හඳුන්වනු ලබන සමහර දේශපාලකයන්ට එම අසාධාරණකම් සාධාරණ ලෙස පෙනෙන එක නේද පුදුමය? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 486 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site