IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


‘ජනවාරි අට ජනවරම හොරකම පිටුදකින්නයි‘

ජනවාරි අට වැනි දා රටේ ජනතාව ජනවරම ලබා දුන්නේ හොරකම සහ වංචාව පිටු දැකීමට බව ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා අද සිරිකොත එජාප පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.

මහජන මුදල් අවභාවිතය ගැන ප්‍රශ්න කිරීමට පොලිසියට කැඳවන නිසා රාජ්‍ය සේවකයන්ට හිරිහැර වන බවට හිටපු ජනපතිගේ පාර්ශ්වයෙන් මතවාදයක් ගොඩ නගන්නට උත්තාහ දරන බව ද, වංචාවක් සිදුවී ඇත්නම් සොයා බැලීම නව රජයේ වගකීමක් නිසා ඒ ගැන සොයා බලන බව ද ඇමැතිවරයා කීවේය.

DSC_0342



අදහස් (0)

‘ජනවාරි අට ජනවරම හොරකම පිටුදකින්නයි‘

කරුණාරත්න Tuesday, 07 July 2015 02:13 AM

හොඳයි හොඳයි... ඔහොම යමුකෝ! (නි)

:       0       0

අශෝක ‍ Tuesday, 07 July 2015 02:14 AM

ඔබ හරි (නි)

:       0       0

මධූ Tuesday, 07 July 2015 02:17 AM

එතකොට 8 වෙනිදා දිනුවේ, රට හදන්න නෙමෙයිද? (නි)

:       0       0

විපුල Tuesday, 07 July 2015 02:20 AM

අපි මෝඩයෝ කියලා වෙන්න ඇති සමහරු හිතාගෙන ඉන්නේ (නි)

:       0       0

විජිත ඩුබායි Tuesday, 07 July 2015 02:19 AM

පසුගිය ජනපතිවරණයේදී මහින්ද රාජපක්ෂ රුපියල් කෝටි ගණනක් වියදම් කළා.නැවත බලය දෙන්න බැහැ. අපේ එජාපයෙන් කළේ බොහොම පොඩි දේවල් පමණයි. අපිට දැනුනෙවත් නැහැ (නි)

:       0       0

කෝනාර Tuesday, 07 July 2015 02:22 AM

අපිට ගොඩක් දේවල් තේරුම්ගන්න පුලුවන් (නි)

:       0       0

නෙල්සන් Tuesday, 07 July 2015 02:28 AM

හරිම සන්තෝෂයි.... (අපි බලමුකෝ) (නි)

:       0       0

රෝහණ Tuesday, 07 July 2015 02:34 AM

පාර්ලිමේන්තුවට යවන්න ඕනෑ ගයන්ත වගේ අයයි. ඔබගේ ජයග්‍රහණයට අපේ සුබ පැතුම්! (නි)

:       0       0

දුමින්ද Tuesday, 07 July 2015 02:35 AM

මහ බැංකුවටත් අදාළද? (නි)

:       0       0

අනිල් Tuesday, 07 July 2015 02:41 AM

තිලක් ඩුබායි විජිත ඩුබායි වෙලා (නි)

:       0       0

සිරිවිකුම් Tuesday, 07 July 2015 03:31 AM

ඒක හරි. ඒකනේ සමහර හොරකම් මඟහැරියේ. (නි)

:       0       0

තරංග Tuesday, 07 July 2015 03:42 AM

ඔහොම යමුකෝ! (නි)

:       0       0

විලේගොඩ Monday, 06 July 2015 04:21 PM

බොහොම හොඳයි (නි)

:       0       0

නුවන් Tuesday, 07 July 2015 04:02 AM

ඔයාලත් අපිට ආදරේ හින්දාද පාර්ලිමේන්තු ගියේ ? පුදුම දුකක්නේ අපි ගැන තියෙන්නේ (නි)

:       0       0

ගයාන් Monday, 06 July 2015 04:28 PM

ඒක නේන්නම්. තව කොහෙද අවුරුදු 5ක් හිටියොත්? (නි)

:       0       0

ලලිත් Tuesday, 07 July 2015 04:14 AM

වංචනිකයන්ට එරෙහිව කටයුතු කරද්දී, තරාතිරම නොබලා කටයුතු කිරීමයි කළ යුත්තේ. එක එක කෙනාට විවිධ විදියට නැතුව (ම)

:       0       0

රණවන Tuesday, 07 July 2015 04:43 AM

එතකොට අර ඉතිහාසයේ වුණ විශාලතම හොරකම? (නි)

:       0       0

මංජුල Tuesday, 07 July 2015 04:47 AM

අනේ ඇත්තට..! ලස්සනට ඉස්සරහට ගිය රට. කරගත් විපතක මහත! (නි)

:       0       0

නිමාෂා Tuesday, 07 July 2015 05:04 AM

හොරකම වංචාව පිටුදැකීම යන මාතෘකාව දැන් මහජනතාවට තිත්ත වෙලා. වෙන මොකක් හරි ආකර්ෂණ පාඨයක් යොදාගත්තේ නැත්නම් එජාපයට අමාරු වෙනවා. පසුගිය ඡන්ද දෙකටම එජාපය ඍජුව ඉල්ලුවේ නැති හින්දා වියදම් යන්න නැතුව ඇති. (නි)

:       0       0

ටෙහාන් Monday, 06 July 2015 05:25 PM

අපිත් කැමතියි හොරකම පිටුදකින්න (නි)

:       0       0

පියසේන Tuesday, 07 July 2015 06:05 AM

අපිත් මේ බලාගෙනයි ඉන්නේ... (නි)

:       0       0

බණ්ඩාර Tuesday, 07 July 2015 06:09 AM

ඔව් ඉතින් ඒක පිටුදකින්න ඕනේ තමයි.... (ර)

:       0       0

ඉසුරන්දි Tuesday, 07 July 2015 06:19 AM

හොරකම දුෂණය පිටුදැකපු නිසානේ ඔබතුමාලට අලුත් ජනවරමක් ලබා දුන්නේ. නමුත් ඉතින් දැන් දැන් සිද්ධ වෙමින් පවතින්නේ..... (ර)

:       0       0

නවුෆල් Monday, 06 July 2015 06:53 PM

අපි බලමුකෝ ජනතාව මොකද කරන්නේ කියලා (නි)

:       0       0

අනුර Monday, 06 July 2015 06:52 PM

පසුගිය ජනපතිවරණයේදී මහින්ද රාජපක්ෂ රුපියල් කෝටි ගණනක් වියදම් කළා. එවැනි නාස්තියක් කළ පුද්ගලයෙක් හට නැවත බලය දෙන්න පුලුවන්ද? (නි)

:       0       0

සේන Monday, 06 July 2015 10:50 PM

ජයවේවා! (නි)

:       0       0

සහන් Tuesday, 07 July 2015 01:04 AM

ජයවේවා එජාපයට! ජයවේවා රනිල් මැතිඳුට! (නි)

:       0       0

ඉනෝකා Tuesday, 07 July 2015 01:11 AM

හොරකම පිටුදකින්න ලංකාව වගේ රටක නම් බොහොම අමාරුයි (නි)

:       0       0

වෙදගේ Tuesday, 07 July 2015 01:23 AM

හොයනවා නම් හොරකම් කොච්චර තියෙනවද? (නි)

:       0       0

ප්‍රදීප් Tuesday, 07 July 2015 01:37 AM

හොරු ඉවත් කරනවා ඉන්නවා ඕනෑතරම්... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 123 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site