IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


'ජනවරමට ගරු කරනු ජවිපෙ කියයි'

ජනවරමට  ගරු කරනු, අයවැයෙන් වැඩි කළ මහපොළ ලබාදෙනු වැනි ඉල්ලීම් රැසක් මුල් කර ගනිමින් ජනතා විමුක්ති පෙරමුණ මඟින් සංවිධානය කරන පාගමනක් අද (08) කොහුවල හන්දියේ සිට නුගේගොඩ  දක්වා අරඹා ඇත. මේ නිසා  දැඩි වාහන තදබදයක්  ද ඇතී වී තිබේ. 

IMG_20160108_164601062 IMG_20160108_164605736 IMG_20160108_164609836 IMG_20160108_164614577 IMG_20160108_164623984 IMG_20160108_164628462 IMG_20160108_164632794



අදහස් (0)

'ජනවරමට ගරු කරනු ජවිපෙ කියයි'

සමන් Saturday, 09 January 2016 06:24 PM

ජවිපෙ පටන්ගත් දා ඉඳලම කළේ රටේ ආර්ථිකයට හානිකළ එක .ජීවිත කොච්චර නැතිකළාද? (නි)

:       0       0

සජිත් Sunday, 10 January 2016 09:09 AM

ජවිපෙට ජයෙන් ජය! (නි)

:       0       0

සුදන්ත Saturday, 09 January 2016 02:32 AM

දැන් ඔක්කොටම පෙනෙන්නේ ජවිපෙ එකේ වැරදිද? අවුරුදු 67 තිස්සේ රැවටිලා තවත් රැවටෙනවද? හිටපු ආණ්ඩුවට එරෙහිව ක්‍රියානොකරන්නේ වැරදි කරලා නැති නිසාද? ආණ්ඩුවේ අයවැයට විරුද්ධ වෙන්න බැරිවුණේ මොකද? (නි)

:       0       0

ඉන්දු Saturday, 09 January 2016 02:41 AM

ජයවේවා! (නි)

:       0       0

ඇසළ Friday, 08 January 2016 01:06 PM

කඩේ ඇතුලේම ඉදගෙන කරන දේවල්. පිනට ලැබුන බෙන්ස් එක නැතුව පයින් යන්නේ ඇයි. කලාට කරන බොරුවෙත් සීමාවක් තිබිය යුතුයි.(අ)

:       0       0

දිල්ශාන් Friday, 08 January 2016 01:03 PM

සේරම අනා ගෙන දැන් බොරුවට කෑකෝ ගහනවා.(අ)

:       0       0

මහින්ද සෞදි Friday, 08 January 2016 01:26 PM

මුලදීම ඔය ටික තේරුම් ගත්තනම් අද උද්ගෝෂණ ඕනේ නැහැ . (අ)

:       0       0

දීපාල් නිරෝෂ් Friday, 08 January 2016 01:47 PM

ඉස්සරවෙලාම ඔබතුමන්ලා ජනමතයට ගරු කරලා පෙන්වන්න. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 281 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site