
(මනෝප්‍රිය ගුණසේකර)
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයට ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යළිත් වරක් පත්කර ඇත.
ජනාධිපත් රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය යටතේ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයට මාස 06ක කාලයක් සඳහා පත් කර ඇති අතර ඒ බව ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනය අද (07) රාත්‍රීයේ නිකුත් කෙරිණී.
ජූනි මස පළමු වැනිදා සිට දෙසැම්බර් 31 වනදා දක්වා බලපැවැත්වෙන අන්දමට ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයට පත් කර ඇත.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජෙනරාල් ශවේන්ද්‍රට සේවා දිගුවක්
chandima Saturday, 08 June 2024 02:05 AM
රනිල් ඉන්න මාස හයට වෙන්න ඇති?
මැක්ස් Saturday, 08 June 2024 08:06 AM
අරගල" සමයේ මෙතුමා කළ සේවයට කෘතගුණ සැලකීම කළ යුතුමයිනේ.
Sampath Saturday, 08 June 2024 08:17 PM
මෙලොව රහක් නෑ