IMG-LOGO

ජනපති සන්නද්ධ හමුදා කැඳවයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මහජන ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදාව කැඳවීමට විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇත.

මෙම ආඥාව පිළිබඳව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට අද දැනුම් දෙනු ලැබීය.

ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කරනු ලැබ ඇත්තේ  40 වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක පනතේ  12  වැනි වගන්තියෙන් පැවරී ඇති බලතල අනුවය.



අදහස් (9)

ජනපති සන්නද්ධ හමුදා කැඳවයි

Ruwan R Friday, 22 April 2022 11:02 AM

විහිළු කරනවද? දැන් 4 වතාවක් කැඳෙව්වා නේද? ඒ ඔක්කොම කියන්නේ නැතිව ආපහු ගිහින්ද?

:       0       37

KiribabaFriday, 22 April 2022 01:22 PM

කවුද කියන්නේ හතර වතාවයි කියලා මම හිතන්නේ ඉලක්කම් දෙකකින් කියැවෙන වාර ගණනක් සන්නද්ධ හමුදා කැඳවීම කළා කියලා... ඇත්තටම කැඳවීමක් කළාම නොකියාම යන නිසාද සතියකට දෙකකට වරක් කැඳවීමක් කරන්නේ? දන්න කෙනෙක් කියලා දෙන්න...

:       0       9

ana Friday, 22 April 2022 11:53 AM

දන්න එකම දේ...!

:       2       27

Shan Friday, 22 April 2022 11:56 AM

ඕක විතරයි කරන්න පුළුවන්...!

:       0       31

wahaldeepe Friday, 22 April 2022 12:13 PM

මෙයාට ජනාධිපති කියන්න එපා...!

:       1       30

සමිත සේනක අලුත්ගමගේ. Friday, 22 April 2022 01:25 PM

සන්නද්ධ හමුදා කැඳවීමෙන් කන්න නැති රටේ ජනතාවගේ කුස පිරෙනවද? බඩුමිල අඩු වෙනවද? මේ වෙලාවේ මේවා කරලා තවත් අනවශ්‍ය මුදල් නාස්ති නොකරන්න. මේ සන්නද්ධ හමුදා කැඳවන්නේ ප්‍රශ්නවලින් හෙම්බත් වී සිටින ජනතාවගේ ජීවිත උදුරා ගන්නද? කරුණාකර මේ විකාර වැඩ නවතා නිරායුධ ජනයාගේ ප්‍රශ්න විසඳන්න. එසේ බැරිනම් පාර්ලිමේන්තුවට බලය පවරා විශ්‍රාම ගන්න...

:       1       16

Heena Friday, 22 April 2022 01:33 PM

මේ මොන විකාරයක්ද? දැන් ඕක කීපාරක් කෙරුවද? ඕක කෙරුවම ප්‍රශ්න ඔක්කොම හරියයි. කලින් කැඳවපු අය කෝ? මොනවද කැඳවලා කෙරුවේ...? මෙහෙ රට ගිනි අරගෙන මෙයා වැඩකට නැති විකාර කරනවා. ජනාධිපති කෙනෙකුට ගිය කලක්. ඕවා කරකර ඉන්න. ඇත්තටම මොනවද මේ කරන්නේ? මොන්ටිසෝරි වැඩ...

:       1       13

Jayasri Friday, 22 April 2022 02:30 PM

ඇති යන්තම් ඩොලර් හිඟයට හේතු හොයාගත්තා...

:       0       5

siri Friday, 22 April 2022 02:46 PM

ආයෙත් සැරයක් හීනෙන් බයවෙලාද කොහෙද...? කී වතාවක් නම් ඔය හමුදා කැඳවීම කළාද? මෙදාපාර කැඳෙව්වේ අර "ගමට" යවන්න වත්ද දන්නේ නෑ...!

:       1       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 249 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 777 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1200 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site