
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ කතෝලික රදගුරු සංගමය අතර හමුවක් කොළඹදී අද (25) පැවැත්වුණු අතර පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශන කටයුතු ඇතුළු කරුණු කීපයක් සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
හැරල්ඩ් ඇන්තනි පෙරේරා කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති රදගුරුතුමන්,රදගුරු සම්මේලනයේ මහලේකම් දොන් ඇන්ටන් ජයකොඩි පියතුමන් ඇතුළු කතෝලික රදගුරු සම්මේලනයේ පියතුමන්ලා මෙම හමුවට සහභාගි වූහ.
රටේ ක්‍රියාත්මක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශන, පාරිසරික සහ ආගමික කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.
මෙහිදී රටේ ආර්ථිකය සහ ජනතාවගේ ජීවන වියදම් අභියෝගවලට මුහුණ දීම සඳහා රජය ක්‍රියාත්මක කරන සැලසුම් පිළිබඳව ජනාධිපතිවරයා පියතුමන්ලා දැනුවත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.
2025 දෙසැම්බර් මස 18
632
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
305
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපති රදගුරු සංගමය හමු වෙයි
ගමේ එකාලා Sunday, 25 August 2024 05:23 PM
පාස්කු ප්‍රහාරය ගැන දැනගෙනත් නොදැන වගේ ඉඳලා දැනුයි මත්වෙලා තියෙන්නේ? පින් ජනපතියා කොහොමටත් කෙරුවේ දූෂිත පවුල් පාලනේ ඔවුන් රැකපු එක...