
(අංජුල මහික වීරරත්න සහ ටී කේ ජී කපිල)
ඉන්දියාවේ තෙදින නිල සංචාරය සාර්ථකව නිම කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (17) රාත්‍රියේ දිවයිනට පැමිණියේය.
ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු මහත්මියගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම සංචාරයට එක්වූ අතර එහිදී ජනාධිපතිවරයා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී, ඉන්දීය රජයේ අමාත්‍යවරුන් සහ ඉන්දීය මහා පරිමාණ ව්‍යාපාරිකයන් සමඟ ද්වීපාර්ශ්වික සාකච්ඡා රැසකට එක් විය.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු යන මහත්වරුද මෙම සංචාරයට එක් වූහ.
2025 දෙසැම්බර් මස 18
603
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපති යළි දිවයිනට
නව බයි සංගමය Wednesday, 18 December 2024 09:12 AM
මගෙ දෙයිය ගෙදර ආවා! තුනුරුවන්ගෙ පිහිටයි. රත්නත්තරේ සරණයි. තිස්තුං කෝටියක් දෙයි පිහිටයි.
chamara Wednesday, 18 December 2024 11:24 AM
මෙහෙම දැක්කට අත දෙන්න එපා. හිනා වුනාම ඇති.
බකල ජයාWednesday, 18 December 2024 02:40 PM
ඒකෙත් ඇත්තක් තියෙනවා. ඒ වුණාට ඒ අතින් ආයේ වෙන කාටවත් ඡන්දයක් ලැබෙන්නේ නැහැ. රජ පිස්සුව නැති, ඔලුව ඉදිමුණ නැති ජනාධිපතිවරයෙක් සිටීමම එක්තරා විදියක රට ගොඩ ඒමක්.
Nandalal de Silva - France Wednesday, 18 December 2024 01:32 PM
අපේ රටේ හිටපු අනෙකුත් සියලුම ජනාධිපතිවරුන් ඉන්දීය සංචාරයේදී තිරුපති කෝවිල වන්දනා කරන්න ගියත්, අනුර කුමාර එහි ගිය බවක් පෙනෙන්නට තිබුනේ නෑ.... මාධ්‍ය වලට එම පුවත අමතක වෙලාද කියා දැනගන්නයි මේ ලියන්නේ....
බකල ජයා Wednesday, 18 December 2024 02:36 PM
ඒ දෙයියා මේ පාර සපෝට් කෙරුවේ වෙන පක්ෂෙකට. ඒක වෙන්න ඇති හේතුව...
සිල්වා Wednesday, 18 December 2024 05:13 PM
පළමුවෙන්ම වඳුරු හමුදා ආචාර පිළිගත් ඔබතුමා උත්තරීතර ශ්‍රී ලාංකික හමුදා උත්තමාචාරය ලැබුවේ නැත්තේ මන්ද...?