
(අංජුල මහික වීරරත්න)
අරගලයේ නිරතව සිටි තරුණයන්ගේ ඉල්ලීම වන රටේ ක්‍රමය වෙනස් කිරීම තමාගේ ද පිළිගැනීම යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
රටේ නීතියට අනුව සාමකාමී විරෝධතාවල නිරතවීමට සියලුදෙනාට ඉඩක් ඇති අතර අරගලයේ නිරත වූවන්ට ද එම අයිතිය තිබෙන බව ජනාධිපතිවරයා කීය. විවිධ දක්ෂතා ඇති තරුණ තරුණියන් ද අරගලයට එක්ව සිටි අයුරු තමා දුටු බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (27) පස්වරුවේ පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ කාර්ය මණ්ඩලය අමතමිනි.
තමා ජනාධිපති ධූරය බාර ගත්තේ රට ඉතා අසීරු තත්ත්වයක පවතින අවස්ථාවේ බව සඳහන් කළ ජනාධිපතිවරයා ආර්ථික අභියෝගය ජය ගනිමින් රට ඉදිරියට ගෙන යාමට මේ වන විට පියවර රැසක් ගෙන තිබෙන බව ද කියා සිටියේය.


2025 දෙසැම්බර් මස 18
561
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1079
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපති මහ ගෙදරට යයි
Saman Wednesday, 27 July 2022 09:50 PM
එකක් කියන්නකෝ මහත්තයෝ... හිත හදාගන්න.!
reks Thursday, 28 July 2022 12:19 AM
මහගෙදර හිස් පාලු අම්බලමක් කළේ මෙයා තමයි...!
ලුම්බිණි Thursday, 28 July 2022 05:21 AM
එක එක වෙලාවට එක එක කතාවල්.
දාස Thursday, 28 July 2022 10:15 AM
මේ 134 අදිපති මෙයා ජනාදිපති නෙමෙයි
JAYATH Thursday, 28 July 2022 01:36 PM
මෙතුමා ජනපති උන විදිය ගැන කාගේවත් - ලෝකේ වත් වැඩි කැමැත්තක් නැති බව සත්‍යයක් නමුත් අතීතය අමතක කරලා රාජපක්ෂලා කාල වවුල් හ පයක් කරපු මේ රටට වැඩක් කරනවා නම් එක ලොකු දෙයක් රාජපක්ෂවරු රැක්කත් ඔවුන් විසින් මේ තැනට ගෙනාවත් තමන්ට ස්වාදීනව හිතල යමක් කරන්න පුළුවන් නම් එච්චරයි. නැත් නම් වෙන්නේ ගෝටට උනදේම තමයි උන්නැහේට කොන්ද පන තිබුන නැහැ හැම එකාම කියන මගුල් අහල උද්ද්දච්ච මෝඩකමට කරේම විකාර . අනික මේකත් කියන්නම ඕන මේ දවස්වල තොග ගන්නේ තරුණයෝ අත් අඩංගුවට ගන්නවා බැලූ බැල්මට නීති විරෝදී බව පෙනුනත් ඒවා එහෙම නැහැ කියලයි මගේ මතය . මොකද අරගලය ලස්සනට සාමකාමීව ගියා කව්රුවත් ගල්කටයක්වත් ගැහුවේ නැහැ ගෝට්ට මුකුත් කරගන්න බැරි උනෙත් ඒ හින්දමයි නමුත් 9 වෙනිදා එක අයාලේ ගියා නායකයෝ වැඩි උනා පහල මට්ටම ට උපදෙස් දීල තිබුනෙත් නැහැ නායකයොයි කියාගන්න කට්ටිය දනගෙන හිටියෙත් නැහැ එතනින් එහාට මොකද කරන්නේ කියල රූපවාහිනියට පැනීම ඒ වගේ ගොන් පාට් එකක් ඒ නිසා එක හින්ද බොහෝ අවනීතික දේවල් උනා දැන් ඔය කට්ටිය බුක්ති විඳින්නේ ඒවායේ ප්‍රතිපල (88 89 අරගලේදීත් 71 අරගලේදීත් මා දන්නා තරමට ඕකමයි උනේ අන්තිමට මිනීමරන තීරණ ග
fairoos Thursday, 28 July 2022 01:51 PM
රට තවත් බංකොලොත් කරන්නැතුව යන්ඩ.