ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පියාණන් වූ අභාවප්‍රාප්ත පී.ජී. ඇල්බට් සිරිසේන මහතා සහ මෑණියන් වන වයි.ඒ.ඩී. නන්දාවතී ගුරු මාතාවගේ ගුණ සිහි කරමින් මව්පිය පූජා ධර්ම දේශනයක් පොළොන්නරුව බුද්ධි මණ්ඩපයේදී පැවැත්විණි.
දොඩම්පහළ රාහුල හිමියන් විසින් ධර්මදේශනාව පවත්වන ලද අතර ජනාධිපතිතුමා, ජයන්ති සිරිසේන මහත්මිය ඇතුලූ පවුලේ සාමාජිකයෝ මෙන්ම ප්‍රදේශවාසිහු බණ ඇසීමට එක්ව සිටියහ.
ඉසිපතනාරාමාධිපති උඩුගම ධම්මානන්ද පොළොන්නරුව දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ගල්කඹරාව ශ්‍රී විජයාරාමාධිපති කොඛෙයිතුඩුවේ විජිත ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයද මෙම අවස්ථාවට වැඩම කළහ.
2025 දෙසැම්බර් මස 18
305
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපති මවුපිය සමර පුලසිතිපුරයේ
දුමින්ද Friday, 04 September 2015 07:09 AM
වෙනසක් කල පුතෙක් බිහිකළ උතුම් මාපියන් (අ)
චන්න බුවනක Friday, 04 September 2015 04:36 PM
බොහොම හොඳ වැඩ. (නි)