(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රහස්පතින්දා (6)පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.
ජපාන සහ පිලිපීන සංචාරය පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී අදහස් පළ කරනු ඇතැයි ජනාධිපති කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය.
ජනාධිපතිවරයාගේ ජපාන සහ පිලිපීන සංචාරයෙන් රටට අත් වූ වාසි පිළිබඳව මෙහිදී දීර්ඝ විවරණයක් කෙරෙනු ඇතැයි ද ජනාධිපති කාර්යාල ප්‍රකාශකයා සඳහන් කළේය.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ජනපති බ්‍රහස්පතින්දා විශේෂ ප්‍රකාශයක් කරයි
fairoos Tuesday, 04 October 2022 04:34 PM
අනාවැකි නම් එපා... වහාම ඡන්දයක් තියන්න.
Sunil Tuesday, 04 October 2022 04:48 PM
විශේෂ ප්‍රකාශ, කමිටු, සාකච්ඡා, රැස්වීම් පමණයි. ප්‍රයෝජනවත් වැඩක් නම් පේනතෙක් මානයකවත් නැහැ.
සඳුන් Tuesday, 04 October 2022 05:34 PM
සර් වැල් පාලමට අඩිය තිබ්බා විතරයි. තව කපුටු දාන තවතවත් වැඩි කරන්න වෙයි. නැත්නම් අතරමගදි අනපේක්‍ෂිත කපුටු ප්‍රහාරයකට ලක්වෙලා ගැඹුරු හෙලට වැටෙන දිනය ඈතක නෑ...!