එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 71 වැනි සැසියට සහභාගී වීමට ගොස් සිටින ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මූන් මහතා අද (21) හමු විය. මිහිතලය ආරක්ෂා කරගැනීම සඳහා ලොව සියලු රටවල් අනුගමනය කළ යුතු ක්‍රම හා විධි සහිත ඓතිහාසික සම්මුතියක් වු පැරිස් සම්මුතිය ශ්‍රී ලංකාවේ තහවුරු කරමින් බලාත්මක කිරීමට කටයුතු කළ බවට වූ වාර්තාව ජනාධිපතිවරයා එහිදී මහා ලේකම්වරයාට පිළිගන්වනු ලැබීය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ජනපති, බෑන්කී මූන් හමුවේ
පද්මිණී Thursday, 22 September 2016 05:12 AM
ලංකාවේ පුරවැසියෝ බුද්ධිමත් ජනතාවක් බව ජන.8 දා ලෝකෙට ඔප්පු කරලා පෙන්වීම නිසා මුළු ලෝකයම ලංකාවට ගරුකරනවා. (නි)
ධම්ම Wednesday, 21 September 2016 05:29 PM
මෙන්න මේ පොත ඔබතුමාට දෙන්න කියලා කිව්වා. (අ)
චන්න Wednesday, 21 September 2016 05:26 PM
මහින්ද ගිය මහා සමුළුවේදී මහින්දට හමුවන්න පුළුවන් වුණේ බෙලරුසිය සහ සී ෂෙල්ස් නායකයන් පමණි (අ)
ජයතු Wednesday, 21 September 2016 07:59 PM
බිල්ලො මවන අයට හොද අවස්ළුාවක් මෙෙත්‍රි රට මුන්ට පාවා දෙයි. (අ)
සජී Thursday, 22 September 2016 02:26 AM
ලංකාවට සම්මානයක් දෙන්න වටින්නේ වේගයෙන්ම පරිසරය විනාශවෙන රට විදිහටයි (නි)
චාමර Thursday, 22 September 2016 03:33 AM
ලෝකයේ හැමොම ලංකාව දිහා බලන් ඉන්නේ. ලංකාව ඒ තරමටම වටිනා රටක්. වාසනාවකට යුද්දය නිමා වුණා. කොන්ද පන ඇතිව ඉදිරියට යා යුතුයි. කොපමණ බලවත් රාජ්‍යක් වුණත් එම රට වලට අවේනික ප්‍රශ්න තිබෙනවා. යුද්දය නිමා වුණා කියල ඉවරයක් නැහැ. යුධයක් නැවත ඇතිනොවීමට වග බල ගන්ඩ අවශ්‍යයි. යුද කිරීමට යොදවපු මුදල් සහ මානුෂික ශක්තියෙන් පරිසරය, ඉතිහාසය, සංස්කෘතිය රැකගැනීමට යොදවා ලංකාව සැම අතින්ම දියුණු රටක් කියා ලෝකයට කියන්ඩ ඕනේ.(ම)