IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ජනපති පදවි ප්‍රාප්තිය නේපාලයෙත් සැමරේ

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති පදවියට පත්ව පසුගිය 8 වැනිදාය වසරක් සැපිරීම නිමිත්තෙන් විදේශයන්හි තානාපති කාර්යාලවලද සැමරුම් උත්සව සංවිධානය කැරිණි.

නේපාලයේ කත්මණ්ඩු නුවර ශ්‍රීලංකා තානාපති කාර්යාලයේ ශ්‍රීලංකා නේපාල තානාපති ඩබ්ලියු.එම්. සෙනෙවිරත්න මහතා ප්‍රමුඛ කාර්යමණ්ඩලයද නොයෙක් වැඩසහන් සංවිධානය කර තිබිණ.

එම වැඩසටහන් වලට කත්මණ්ඩු නුවර චාරුමතී බෞද්ධ විහාරයේ විහාරාධිපති තපස්සි ධම්ම හිමියෝද සහභාගීවූහ.

NEPEMPIC-0110-01 NEPEMPIC-0110-02



අදහස් (0)

ජනපති පදවි ප්‍රාප්තිය නේපාලයෙත් සැමරේ

දුමින්ද Monday, 11 January 2016 05:03 AM

යහපාලන ගස වගේ සිටුවා පමණක් නොනවතින්න (බ)

:       0       0

නඳුන් Sunday, 10 January 2016 05:38 PM

සුබ පැතුම්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 570 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site