‘මහින්ද රාජපක්ෂ පාලනයේ දී කප්පම් කාරයින්ගෙන්, හොරුන්ගෙන්, මංකොල්ලකාරයන්ගෙන්, කුඩු කාරයන්ගෙන්, එතනෝල් සහ ජාවාරම්කාරයන්ගෙන් පිරී තිබූ පාර්ලිමේන්තුව පිරිසිදු කරන්නේ කොහොමද කියා ජනතාව අතර කතාබහක් තිබෙනවා. එය කරන්නේ කෙසේද කියා කරුණු පැහැදිලි කිරීමට අපි ගමින් ගමට නගරයෙන් නගරයට යනවා. ‘යි ජනතා විමුක්ති පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක බිමල් රත්නායක මහතා අත්තනගල්ලේ දී කීවේය.
‘ජනවාරි අට වැනි දා අපි ජනාධිපති පුටුවනම් පිරිසිදු කර ගත්තා. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පැරදිලා මැදමුලනට ගියා පස්සේ තමයි කිව්වේ මම හොරු ආරක්ෂා කළා කියා. ජනපති පුටුවේ ඉන්නකම් කට ඇරුණේ නෑ එය කියන්න. ‘
2025 දෙසැම්බර් මස 18
178
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
156
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘ජනපති පුටුව අපි පිරිසිදු කර ගත්තා‘
ශාමන්ත වෙල්ගම Sunday, 26 July 2015 08:27 AM
පාර්ලිමේන්තුව පිරිසිඳු කිරීමේ පූර්ණ බලය අප සෑම ශ්‍රී ලාංකික ඔබට අගෝස්තු 17 දා බාර දෙනවා. එය පිරිසිඳු කොට , නිදහස්, නිවහල්,සෛ්වරී,දේශයක් කිරීම ඔබට බාර දෙනවා.(ම)
අර්ජුන රණවන Sunday, 26 July 2015 09:19 AM
ඒ සදහා ඔබට අපි සහයෝගය දෙන්නෙමු. (ස)
ධර්මප්‍රිය Sunday, 26 July 2015 10:16 AM
වලේ වැටෙන්නම ඕන මොලේ පැදෙන්න (ම)
ප්‍රකාශ් Sunday, 26 July 2015 11:11 AM
71, 87-89 මේ රටේ මිනීමරු ත්‍රස්තවාදය ඇති කළේ ජේ. වී. පී. එක බව ජනතාව දන්නවා.(බ)
හේවා සරත් Sunday, 26 July 2015 11:19 AM
රතු අලියන්ට මෝඩ චුන් (නදී)
විජේසුන්දර ප්‍රංශය Sunday, 26 July 2015 11:24 AM
තවත් කතාවක්! ඤාව් ! ඤාව්! කියනවා (බ)
උක්කු බණ්ඩා Sunday, 26 July 2015 11:30 AM
පිරිසිඳු කරපු තරම කොහොමද කිවොත් දැන් එක පරණ වේවැල් පුටුවක් වගේ. (බ)
ධම්ම Sunday, 26 July 2015 11:48 AM
අගමැති පුටුව පිරිසිදු කරන්න නම් ජවිපෙ කෙනෙක් එතන වාඩිවෙන්න ඕනෑ. වෙනත් කෙනෙක් වාඩි උනොත් තව ජරා වෙනවා. (ස)