IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


‘ජනපති නමත් විකුණා සල්ලි ගරයි‘

මහින්ද රාජපක්ෂ ජනපති  මියන්මාරයට ඇත් පැටවකු ලබා දෙන තෑගි දෙන  බව කියමින් මිනුවන්ගොඩ ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂ තිස් තුනක්  වංචනිකව ලබා ගත් බව කියන තලවතුගොඩ පුද්ගලයකු පොලිස් විශේෂ විමර්ශන ඒකකයෙන් සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.



අදහස් (0)

‘ජනපති නමත් විකුණා සල්ලි ගරයි‘

කුමාරි Monday, 23 December 2013 09:54 PM

මේ ව්‍යාපාරිකයන්ගේ ඔලුව අත ගාල බලන්න වටිනවා.(දිල්)

:       0       0

ජනිත් Tuesday, 24 December 2013 03:21 PM

මේක ව්‍යාපාරිකයගේ ව්‍යාපාරයක්ද දන්නේ නෑ කුමාරිහාමි.(නදී)

:       0       0

ජනිත් Tuesday, 24 December 2013 03:21 PM

මේක ව්‍යාපාරිකයාගේ ව්‍යාපාරයක්ද දන්නේ නෑ කුමාරිහාමි.(නදී)

:       0       0

අසෝකා Tuesday, 24 December 2013 03:48 PM

අයියෝ ඕක මොකක්ද පැරිසියේ අයිෆල් කුලුනත් යකඩවලට විකුනපු මිනිස්සු ඉන්න ලෝකේ?(නදී)

:       0       0

සුමංගල - ඇල්පිටිය Tuesday, 24 December 2013 07:19 AM

අදහස් දැක්කම නිව්ටන්ගේ තුන්වැනි නියමය මතක් වුණා. (ත)

:       0       0

නරනප්පා Tuesday, 24 December 2013 08:25 AM

එහෙම දෙයක් වත් රටේ විකුනන්න ඉතිරිවෙලා තියෙන එකට සතුටු වෙන්න ඕනේ.(නදී)

:       0       0

කුමාරිහාමි Tuesday, 24 December 2013 08:39 AM

මියන්මාරයට ඇත් පැටවකු තෑගී දෙනවට මොකටද ව්‍යාපාරිකයා සල්ලි දෙන්නේ? මොකක්ද ඒකෙන් ව්‍යාපාරිකයාට ඇති ලාභය?(නදී)

:       0       0

සාලින්ද Tuesday, 24 December 2013 09:33 AM

ජීවත් වෙන්ඩ අමාරුයි කියා කියා ඉන්නේ නැතුව මෙහෙම දෙයක් හරි කරලා කීයක් හරි හොයා ගත්ත එක වැරදිද අනිත් තරුණයන්ටත් ආදර්ශයක් .(නදී)

:       0       0

ශාන්ති Monday, 23 December 2013 07:34 PM

බය නැතිව රටේ ජනාදිපතිගේත් නම විකුණලා නේද ? (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 327 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site