IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ජනපති තායි රජකුමරිය හමුවේ

සිව්දින නිල සංචාරයක් සඳහා තායිලන්තයට පැමිණි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තායිලන්ත රජ පවුලේ මහා චක්රි සිරින්දෝරන් රජකුමරිය ස්රා පතුම් මාළිගාවේදී හමුවී සාකච්ඡා පැවැත්වීය.

පැයකට අධික කාලයක් සිරිසේන මහතා සහ තායිලන්ත රජ කුමරිය අදහස් හුවමාරු කරගත්හ. දෙරටේ ආගමික හා සමාජයීය සබඳතාව ශක්තිමත් කර ගැනීමටත් දෙරටේ මිත්‍රත්වය වඩාත් ශක්තිමත් කිරීම පිළිබඳවත් එහිදී දීර්ඝව සාකච්ඡා කෙරිණි.

තායිලන්ත රජකුමරිය පසුගියදා ශ්‍රී ලංකාවේ සංචාරයේදී අනුරාධපුරය, පොළොන්නරුව ඇතුළු ප්‍රදේශවල සිදු කළ සංචාරය පිළිබඳවත් ශ්‍රී ලංකාවේ පවතින සුන්දරත්වය පිළිබඳවත් මෙහිදී සිහිපත් කළාය.

thailnd201511401

thai_2015114



අදහස් (0)

ජනපති තායි රජකුමරිය හමුවේ

ලක්ෂ්මන් Wednesday, 04 November 2015 02:02 PM

ඇසළ,මොනවද මේ කියන කතා? (නි)

:       0       0

පියසේන Thursday, 05 November 2015 05:00 AM

ඔබගේ සියළු කටයුතු සාර්ථක වේවා ජනපතිතුමනි! (නි)

:       0       0

ඉසුරන්දි Thursday, 05 November 2015 05:12 AM

සමහර ප්‍රතිචාර බැලුවහම හරිම කළකිරීමක් ඇතිවෙනවා. අපේ මිනිසුන්ගේ ආකල්ප තවමත් ප්‍රාථමික මට්ටමේ තිබෙන්නේ. (නි)

:       0       0

මොහාන් Wednesday, 04 November 2015 09:53 AM

මෙයා අතට අත දුන්නේ කොහොමද දන්නේ නෑ. (බ)

:       0       0

ඉන්ද්‍රජිත් Wednesday, 04 November 2015 06:02 PM

දෙරට අතර සබඳතා ශක්තිමත් කරගැනීම වැදගත් (නි)

:       0       0

සම්පත් පතිරණ Wednesday, 04 November 2015 10:52 AM

මෙයත් අත් මේස් නම් දාල නෑ ...... (ම)

:       0       0

නිවන්තක Wednesday, 04 November 2015 11:20 PM

රට රටවල් සමඟ මෙලෙස සබඳතා තරකර ගැනීම රටේ ඉදිරි දියුණුවට බොහෝ වැදගත් (නි)

:       0       0

ජනක Wednesday, 04 November 2015 11:17 PM

මට මොහාන් වැනි මිනිසුන්ගේ බුද්ධිය ගැන හරිම දුකයි. අපේ රටේ වාගේම අනෙක් රටවලත් එයාලට අවේණික සංස්කෘතියක් තිබෙනවා. ආචාර සමාචාර විධි තිබෙනවා. (නි)

:       0       0

බුද්ධි Thursday, 05 November 2015 12:58 AM

සුබ පැතුම්! (නි)

:       0       0

ඇසළ Wednesday, 04 November 2015 11:41 AM

ජොනිය බෝඩ් කරන්නේ නැතුව ආපහු අවොත් ඒ ඇති. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 481 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site