ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද (15) පෙරවරු 9.25ට ජර්මනිය බලා පිටත් විය.
කටාර් ගුවන් සේවයට අයත් කියු ආර් 665 දරණ සාමාන්‍ය මගී ගුවන් යානයෙන් ජනපති සමග රජයේ නියෝජිතයන් ලෙස මලික් සමරවික්‍රම, දයා ගමගේ ඇතුළු පිරිසක් ගියහ.
ජනපති ජර්මනියේ හා ඕස්ට්‍රියාවේ සංචාරය කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
611
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
296
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1095
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපති ජර්මන් සංචාරය අරඹයි
මහින්ද සෞදි Monday, 15 February 2016 06:40 AM
යන්න රට වටේ, එන්න මා ප්‍රියේ සුන්දර ජර්මනියේ. (ර)
ෂෙල්ටන් Monday, 15 February 2016 07:06 AM
මල්ලක අරන් එන්න මහා රජාණනි. (බ)
ශිවා Monday, 15 February 2016 11:19 AM
කොන්දේ තව ඇට කැඩෙන්නේ නැතිව තියෙනවද? කොන්ද නමන තාලෙට (බ)
අබරන් Monday, 15 February 2016 07:35 AM
සැබෑ වෙනසක්. (ර)
ස්ටැන්ලි Monday, 15 February 2016 08:23 AM
ලොව පුරා ඇවිද්දට ලංකාවට ලැබුණ ප්‍රතිලාභයක් නැහැ (ම)
සරත් - සෞදි Monday, 15 February 2016 08:20 AM
අපේ හිටපු ජනාධීපති තුමාට ජය වේවා (ම)