(සුජිත් හේවාජුලිගේ)
ජනාධිපතිවරණය නියමිත දිනට පවත්වන බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණය පවත්වන බවට මැතිවරණ කොමිෂන් සභාවද ප්‍රකාශ කර ඇතැයි පැවසූ අගමැතිවරයා සැප්තැම්බර් ඔක්තෝබර් මාස දෙක අතර මැතිවරණය පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇතැයිද ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 18
498
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපති ඡන්දය නියමිත දිනට පවත්වනවා
පිටරටවැසියා Thursday, 30 May 2024 01:51 PM
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව තමයි පළාත් පාලන මැතිවරණය පවත්වන බවට මැතිවරණ කොමිෂන් සභාව නාම යෝජනාත් මුද්‍රණය කළේ. ඇත්තටම මොකද වුණේ කියලා අගමැති සහ විෂය භාර ඇමැතිවරයා හැටියට ප්‍රකාශයක් කරන්න පුළුවන්ද මුදල් නැති කථාව නැතිව. මොකද අපිට ඩොලර් ඕසෙට ගාසා වලට දෙන්න, ලෝකෙට නැව් අරින්න, ජනරජ පෙරහැරවල් වලට ...
සෙනෙවිරත්න Thursday, 30 May 2024 02:12 PM
බොරලුගොඩ හිවලා, රාජපක්ෂ වලව්වට බුරලා දැන් බැංකු හොරාට බුරනවා, ලැජ්ජයි හලෝ අප්පටත් එක්ක ලැජ්ජයි.
විපරමා Thursday, 30 May 2024 02:23 PM
පළාත් පාලන ඡන්දේ වගේ ජනාධිපතිවරණය කල් දාන්ඩ බැරි බව දන්නවා. පැරදෙන බවත් දන්න නිසා රංගේ බණ්ඩාර ලවා මුට්ටිය දාලා බැලුවා?
m. saman perera Thursday, 30 May 2024 03:39 PM
බොරලුගොඩ හංසයා ,අසිරිමත් ශ්‍රී ලංකාවේ අගමැති
Lalla Thursday, 30 May 2024 05:09 PM
අර බ්‍රිතාන්‍ය අගමැති වගේ බය නැතුව මහ මැතිවරණය පැවැත්වීමට බැරිද? ඔය පාර්ලිමේන්තුව ලෙඩ කපුටො කැහි ගෑනු හොටු ගෑනු පිරුණ කෝලම් මඩුවක් නේද?
චතුරි Thursday, 30 May 2024 07:35 PM
රනිල් ඡන්දෙ තියන්න හිටිය කෙනෙකෙ නෙමේ. බලෙන් ඉන්න ගියෙ හමුදාවයි පොලිසියයි ලන්කරගෙන. බැරි වුනා. රටේ නිතිය ට හිස නමන්නෙ නැති ගොබ්බයො නේ.