මීගමුව කළපු සංවර්ධනය සඳහා අයවැයෙන් වෙන් කළ මුදලින් හිටපු ජනාධිපති මහින්ද රාඡපකෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරක රැළියක් පැවැත්වීම, මීගමුව කළපු සංවර්ධනය නමින් රුපියල් කෝටි 1 1/2 කට අධික මුදලක් වැය කොට පලකයක් ඉදි කර රජයේ මුදල් අවභාවිතා කිරීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් හිටපු ධීවර ඇමැති සරත් කුමාර ගුණරත්න මහතා ඇතුළු පස්දෙනකුට එරෙහිව නඩු දමන ලෙස බරපතල අපරාධ සොයන ජනාධිපති කොමිසම නිර්දේශ කර මාසතුනක් ගත වුවත් එම නිර්දේශ ක්‍රියාත්මක කර නැතැයි කොමිසමේ ආරංචි මාර්ග කියයි.
මේ ගැන කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා මහතාගෙන් කළ විමසීමකදී ඔහු කීවේ පසුගිය නොවැම්බර මාසයේ දී එම නිර්දේශ නීතිපති හා අල්ලස් කොමිසමට යැවූ බවයි.
ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගත් බව එම ආයතන මෙතෙක් දැනුම් දී නැතැයි ද ඔහු කීවේය.
2025 දෙසැම්බර් මස 18
585
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
289
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1089
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපති කොමිසමේ නිර්දේශ හමස් මල්ලේ
සරණපාල Sunday, 24 January 2016 01:38 PM
මේ වියදම් කරලා තියෙන්නේ කාගේ මුදල්ද?(හේ)