බරපතල වංචා හා දූෂණ විමර්ශන කොමිසමේ ප්‍රධාන පරීක්ෂක ප්‍රදීප් මෙන්ඩිස් අබේසේකර බව කියමින් කොමිසමේ තොරතුරු ලබාගැනීමට උත්සාහ කළැයි කියන 9 දෙනකුගේ දුරකථන අංක පිළිබඳව සොයා බැලීමට කුරුඳුවත්ත පොලිසිය කළ ඉල්ලීමකට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (7) අවසර දුන්නේය.
අබේසේකර මහතා කුරුඳුවත්ත පොලිසියට කළ පැමිණිල්ලක් අනුව එම දුරකථන පණිවිඩ ගැන දුරකථන සමාගම්වලින් තොරතුරු ලබාගැනීමට අවසර දුන් මහේස්ත්‍රාත් ජනවාරි 20 වැනිදාට නඩුව කල් තැබීය.
2025 දෙසැම්බර් මස 18
516
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1063
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපති කොමිසමේ තොරතුරු ගන්න රඟපෑමක් කරලා