IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ජනපති කොමිසම ඇවන්ගාඩ් නැව පිරික්සයි

බරපතල දූෂණ විමර්ශනය පිළිබඳ ජනාධිපති කොමිසමේ සාමාජිකයෝ අද පස්වරු 1.30 ට පමණ ගාලු වරායට පැමිණ එහි පොලිස් අත්අඩංගුවේ පසුවන ඇවන්ගාඩ් නැවට ගොඩවූහ.

විශ්‍රාමික මේජර් නිශ්ශංක සේනාධිපතිගේ ඇවන්ගාඩ් ආරක්ෂක සමාගම ගිය රජය කාලේ රක්නා ලංකා ආරක්ෂක සමාගමේ අවි ලබාගත් බවට ජනාධිපති කොමිසම ඉදිරියේ සඳහන්වූ සාක්කිවල සත්‍යතාවය සොයා බැලීම සඳහා කොමිසම එම නැවේ අවි පිරක්සීමට තීරණය කළේය.

රක්නා ලංකා සමාගම ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යංශයට අයත් ආයතනයක් බවත් එම සමාගමේ අවි ආයුද ඇවන්ගාඩ් නැවේ තිබිය නොහැකි බවත් කියති.

මෙම නැවේ ටී56 අවි ඇතුළු වෙනත් අවි 815 ක් තිබූ බවද ඇතැම් අවිවල අංක මකා හෝ මැකී ඇති බවද කියති.

web20151028cee3bc81e60604e8da86abde2a286b4fcf



අදහස් (0)

ජනපති කොමිසම ඇවන්ගාඩ් නැව පිරික්සයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1042 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site