IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ජනපති කොමිසමට තවත් බලතල

බරපතල වංචා සහ දූෂණ චෝදනා පිළිබඳ ජනපති විමර්ශන කොමිසමට දඩුවම් නියම කිරීමේ බලතලද ලබාදෙන ලෙසට ඉදිරිපත්වී ඇති යෝජනාවක් සම්බන්ධයෙන් කොමිසමේ නිලධරයින් හා රජයේ නියෝජිත පිරිසක් අතර සාකච්ඡාවක් පැවැත්වීමට යයි.

ජනපතිවරයා හෝ ඔහුගේ නියෝජිතයකු අගමැතිවරයා හෝ ඔහුගේ නියෝජිතයකු ජනපති කොමිසමේ කොමසාරිස්වරු ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාව පැවැත්වීමට යන බවද වාර්තා වේ.

 

 



අදහස් (0)

ජනපති කොමිසමට තවත් බලතල

අමා Sunday, 24 January 2016 03:28 PM

උසාවි ටික වහනවද ? (බ)

:       0       0

සුරනිමල Sunday, 24 January 2016 11:59 PM

මෙම කොමිසන් සභා වල ඉන්නෙත් නීතිය ගැන හසල බුද්ධියක් ඇති නඩුකාරවරුන්. මීට ප්‍රථමත් ලංකාවේ විදේශ විනිමය වංචා හොයන්න, අප්‍රේල් කැරැල්ල විභාග කර දඬුවම් නියම කළේ අපරාධ විනිශ්ය කොමිසන් සබා මඟිනුයි. ඉතින් මේ කොමිසමට බලතල දීමේ වරදක් නැහැ. හැබැයි අශ්වයා ගියාම ඉස්තාලය වැහුවා වගේ තෝරු මෝරු ටික රට පැන්නම හාල්මැස්සන්ට තමයි දඬුවම් කරන්න වෙන්නේ (නි)

:       0       0

දීපාල් නිරෝෂ් Sunday, 24 January 2016 01:12 PM

මේවාට අවශ්‍ය බලතල පැටවීම නොවෙයි, කාර්යක්ෂමතාව ඉහල නැංවීමේ ක්‍රමවේදයක්. කොච්චර බලතල දුන්නත් අකාර්යක්ෂම නම් වැඩක් නැහැ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 585 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 289 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site