IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ජනපති උපන් දිනයට ලන්ඩන් පිංකම්

ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපන් දිනය (18) වෙනුවෙන් එතුමන්ටත් පොදුවේ සියලුම ශ්‍රී ලාංකික ජතාවටත් සෙත්පතා මෙම සති අන්තයේ සහ ලබන සඳුදා  පිංකම් තුනක් ලන්ඩන් නුවර දී පැවැත්වීමට යයි.

පළමු වැන්න  සෙනසුරාදා සවස ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්තානයේදී පැවැත්වේ.

මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛාව එම බෝධි පූජා පිංකම සංවිධානය කරයි.

ඉරිදා රාත්‍රී පිරිත් දේශනයක් සහ සඳුදින හීල්දානමය පිංමක් සංවිධානය කර ඇත්තේ ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලය විසිනි.

මෙම පිංකම් සඳහා මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක ලන්ඩන් බෞද්ධ විහාරාධිපති  බෝගොඩ සීලවිමල නාහිමි ඇතුළුව ලන්ඩන් නුවර සහ ඒ අවට ශ්‍රී ලාංකික විහාරස්ථානයන්හි මහා සංඝ රත්නය වැඩම කරවනු ඇත. මහා කොමසාරිස් කාර්යාලය මඟින් මෙම පිංකම වාර්ෂිකව පවත්වයි.  

 



අදහස් (0)

ජනපති උපන් දිනයට ලන්ඩන් පිංකම්

අමිල කටුනායක Friday, 15 November 2013 07:40 PM

සුභ පතන එක සෙත් පතන එක හොද වැඩ (දී)

:       0       0

පෙත්තා Saturday, 16 November 2013 06:08 AM

සුබ උපන් දින දා අපිත් දිගාසිරි පතමු. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 636 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site