IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ජනපති ඉන්දුනීසියාවට

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතය.

ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ මහතාගේ  ආරාධනයෙන් මැයි 18 සිට 20 දක්වා ඉන්දුනීසියාවේ පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ රැස්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වේ. 

ජනාධිපතිවරයා  "හවුල් සෞභාග්‍ය ​​සඳහා ජලය" යන තේමාව යටතේ මැයි 20 වැනි දින ඉහළ පෙළේ සංසදයේදී ප්‍රකාශයක් සිදු කරනු ඇති අතර, ජනාධිපති විඩෝඩෝ සහ තවත්  ද්විපාර්ශ්වික රැස්වීම් කිහිපයකට සහභාගී වෙයි.



අදහස් (6)

ජනපති ඉන්දුනීසියාවට

Rata Perata Thursday, 16 May 2024 11:53 AM

තව ලෝකේ තියන සමුළු ගැන මෙයාට කියන්නේ.. ලෝකේ වටේ රවුම් ගහලා ඉන්න එක විතරයි කරන්නේ...

:       5       15

Lakmal Thursday, 16 May 2024 12:23 PM

නැතුව අපපයක් මඟ අරින්න යන ගමනක් එහෙම නෙවෙයි නේ...

:       4       10

ලුම්බිණි Thursday, 16 May 2024 01:17 PM

ඒත් මොකද කියල බැලුව ටික දවසකින් පිටරට ගියේ නැත්තේ. යන්න යන්න ගිහින් බලන්න එහේ මොකද වෙන්නේ කියල..

:       2       9

Hafeel Thursday, 16 May 2024 01:44 PM

ඉන්දුනීසියානු ජනාධිපතිගේ ආරාධනාව කියල මෙයා නේ කියන්නේ. මෙහම කියාගන තමයි මේ දක්වා ලෝක වටේ විනෝද චාරිකා කලෙත්. නමුත් රටට කිසිම ප්‍රතිලාභයක් නැහැ.

:       2       12

ගමේ එකාලා Thursday, 16 May 2024 02:36 PM

ඔහොම යමු. පිනට ලැබුණු ජනාධිපතිකමනේ,තව ටික කාලයයි ?

:       2       10

chandiml Friday, 17 May 2024 01:01 AM

ජනාධිපති පුටුවේම ඉඳලා පස්ස කසනවා වගේ ඇති... ඒකයි යන්න ඇත්තේ?

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 485 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site