(සුජිත් හේවාජුලිගේ , හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ එච්.චන්දන)
මෙවර ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වී සිටි මොහොමඩ් ඉල්ලියාස් මහතා හදිසියේ ඇති වූ හෘදයාබාධයකින් පුත්තලම රෝහලේදී ඊයේ (22) රාත්‍රී මියගියේය.
මිය යනවිට 78 හැවිරිදි වියේ පසු ඉල්ලියාස් මහතා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග රජය සමයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසද කටයුතු කළේය.
ඔහු පාර්ලිමේන්තුවට තේරී පත්වී ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයෙනි.
හදිසියේ අසනීපවීමෙන් මොහොමඩ් ඉල්ලියාස් මහතා මීට දින දෙකකට පෙර රෝහල් ගත කර සිටියේය.
ඉල්ලියාස් මහතා හදිසියේ මිය යෑමෙන් ජනාධිපති අපේක්ෂක ලැයිස්තුව 38 ක් දක්වා පහළ යන්නේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ජනපති අපේක්ෂක හෘදයාබාධයකින් මියයයි
anonymous Friday, 23 August 2024 01:57 AM
වයසට ගියත් මිනිස්සු මැරෙන්නේ අතහැර ගන්න බැරුව...
Jay Perera Friday, 23 August 2024 02:09 AM
සමාදානයේ සැතපේවා.
Rata perata Friday, 23 August 2024 05:11 AM
ලැයිස්තුව 38 ක් වුනත් මේ වනවිට මුද්‍රණය ආරම්භ කරලා ඇති නිසා මිලියන 200 ක ජාතික ධනයක් කාබාසිනියා කරපු මිනිහෙක් කියලා කියන්න පුළුවන් .සමහර කෙනෙක් කිව්වා අපේක්ෂකයෙක් මැරෙනවා කියලා ඒ මොහු වෙන්න පුළුවන්
දලුවෙගෙදර Friday, 23 August 2024 06:23 AM
අනවශ්‍ය අපේකෂකයින්ට මෙය යහපත් පණිවිඩයක් වේවා...! රටට යහපතක් කරන නායකයින්ට ආරකෂාව ලැබේවා...!
Perera Friday, 23 August 2024 06:56 AM
මැරෙන්න ඕනම අය තවම ඉන්නවනේ...!
ranjith Friday, 23 August 2024 07:41 AM
වලපයයි, ගොඩපයයි තියාගෙන රට පාලනය කරන්න එන්න හදන හැටි.
Madhu Friday, 23 August 2024 06:11 PM
මිලියන 200ක් රටේ ජනතාවගේ සල්ලි ඉතුරු කරාට පොඩි පිනක් ලැබෙන්න ඕනෑ.